මචන් මම කලිනුත් threads කීපයක්ම දැම්ම 30 ට කාර් එකක් හොයල දැන් නම් එකක් අරගන්න ඉන්නෙ 25 ta next week එකේ මට කියපන්කො මේ ගානට මම බැලුවෙ viva elite එකකට යන්න ඒකට යන එක හොදයිද. මට මේකෙදි හුගක්ම සලකල බැලෙන කාරනාව තමයි fuel efficiency සහ හුගක් repairs වගේ අඩුවෙන් එන auto 2008 න් උඩ වගේ ආව එකක් මොකද දවස ගානෙ 60km වගේ යන්න තියනව. (මගෙ ආසාව උනේ cs2 or cs3 එකකට ඒත් fuel බැලුවට පස්සෙ ටිකක් වියදම වැඩී වගේ හිතෙනව.) ඒ නිසා මට මගෙ budget එකට ගැලපෙන මේ කාලෙදි ගත්ත කියල ලොකුම විදියට පාඩුවක් වෙන්නෙ නැති vehicle එකක් recommend කරන්නකො . ලොකු උදව්වක්.

ඔයාගෙ requirements වලට හරි..සැපපහසු මදි ඉතිං..ගණන්නම් ටිකක් වැඩි තමයි..හොදට බලලා ගන්න...