සුබ උදෑසනක් වේවා කිරියේ කුකුලනි. මට පොඩ්ඩක් කියපල්ලකො 30 කට වගේ ගන්න පුලුවන් හොදම car එක මොකක්ද කියල. අලුත්එකක් වෙන්නත් ඕනි මගෙ අතේ දැනට 30k තියෙනව හරියටම තව 5ක් වගේ වැඩි උනාට අව්ලක් නෑ. මේක මම ගන්න 1st කාර් එකමචන්ලා. ට්‍රක් වෑන් බයික් අරගෙන කලින් අත්දැකීම් තියෙනව ඒත් තාම කාර් එකක් අරගෙන නෑ ගෙදරට.මගෙ හිතේ තියෙන්නෙ නම්Hustler එකක් තමයි ඇල්ටො ජපන් නම් ආසාවක් නෑ. උබල මොකද හිතන්නෙ ඒ ගානෙ හැටියට hustler එක හොදයිද? Suggestion තියෙනව නම් කොටාගෙන යන්න තව ඒකෙ ගුන අගුන එහෙමත්.