ලක්ශ 30ට වාහනයක්.....

vidanage t

Junior member
  • Apr 25, 2008
    140
    9
    18
    weligama
    ලක්ශ 30ට වාහනයක්.....

    රු. ලක්ශ 30කට ගන්න පුලුවන් හොදම වාහනේ මොකද්ද මචන් wagon R වලට නම් එච්චර කැමති නැ බන්.එක හෙන Common වාහනයක් වෙලා. පලවෙනියට ගන්න හදන වාහනේ. වාහන ගැන හරියට දන්නෙත් නැ තාම. ගැරේජ් ගානේ රස්තියදු වෙන්න බැරි නිසා unregister ගන්න බැලුවේ. හොද pickup, turbo එහෙම තියන වාහනයක් නම් වඩා හොදයි.
     
    • Like
    Reactions: Ithika mithika

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,094
    113
    dan nan sahenna ganan yai unreg wahana. Import karanna ba ne masa 5,6k yanakan. Jap alto ekak ganna puluwan wei 3m walata
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,888
    2
    54,562
    113
    රු. ලක්ශ 30කට ගන්න පුලුවන් හොදම වාහනේ මොකද්ද මචන් wagon R වලට නම් එච්චර කැමති නැ බන්.එක හෙන Common වාහනයක් වෙලා. පලවෙනියට ගන්න හදන වාහනේ. වාහන ගැන හරියට දන්නෙත් නැ තාම. ගැරේජ් ගානේ රස්තියදු වෙන්න බැරි නිසා unregister ගන්න බැලුවේ. හොද pickup, turbo එහෙම තියන වාහනයක් නම් වඩා හොදයි.

    WagonR Unreg gannath baane dan 3 million walata ?

    Jap Alto thamai ganna wenne. 3 mil deela Eka ganna wele carchecks ekata dala full checkup ekak karala good condition used ekak ganna.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    avatar365404_39.gif