ඒකතමා, මචං. Electrical engineering සයිඩ් එකේ මොනවද තියන options?
මචංලා, මේ දවස් වල ලක්ශ 30 කින් කරන්න පුලුවන් හොදම ආයොජනය මොකක්ද? අදහස් කීපයක්ම තියනවා.
1. ඉඩමක් අරන් දාන්න,
2. අපාර්ට්මන් එකකට ඇඩ්වාන්ස් ගෙවලා වෙන් කරගෙන ටික ටික පස්සේ ගෙවන ගමන් කුලියට දෙන්න.
3. කොටස් වෙලද පොලේ ආයෝජනය ( වැඩි දැනුමක් නැත)
උබලාගේ අදහසුත් කියපල්ලා..
ස්තුතියි..
mcn oken laksha 3 ka witr bitcoin arn danna...meh november mula wage damma 20$ witr ituru wela tibba wena wadakata dapu gaman...dn eka 60 k witr wela...2020 weddi 10 times witr wadiweyilu
මම නං කරන්නෙ ඒ විදියට මගේ ම්මගෙයි තාත්තගෙයි වයිෆ්ගෙ අම්මගෙයි තාත්තගෙයි නමට FD දැම්ම පොලිය වෙන එකවුන්ට් එකකට එන විදියට. මට මතක විදියට 10 තමයි ලිමිට් එක. පොලිය 15% විතර මට මතක විදියට, ගොඩක් බැංකු වලින් දෙනව හැබැයි අම්මට හරි තාත්තට හරි මොකක් හරි වුනොත් ඒ සල්ලි ගන්න අනිත් ඒවට වඩා අමාරුයි මම දන්න විදියට.. මේකෙන් ඔයාට අවුරුද්දකට 450000කට වඩා හොයන්න බැරිවෙයි ඒත් මහන්සි වෙන්න ඕන නෑ අම්මයි තාත්තලයි හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නව නම්. මම දැන් කාලයක් තිස්සෙ මෙහෙම දාල අවුරුද්දට යම් ගානක් ගන්නව
ඒ කියන්නේ අම්ම හරි තාත්තා හරි මැරුනොත් සල්ලි ගන්න බැරිද? නොමිනටේ කරන්න බැරිද වෙන කෙනෙක්ව.