ලක්ශ 30 කින් කරන්න පුලුවන් හොදම ආයොජනය

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒකතමා, මචං. Electrical engineering සයිඩ් එකේ මොනවද තියන options?

    Electrical engineering side එකේ මට නම් දැනුමක් නැ...

    නමුත් ..

    drone හදන්න ලංකාවේ....පොඩි size එකේ ඒවා ඉදන් තරමක් ලොකු size ...(හොද drone market එකක් තියෙනවා...ලංකාවේ හරි හමන් drone ගන්න නැති නිසා ගොඩක් ය import කරන්න ගිහින් කෙලව ගන්නවා...)

    company එකක් register කරලා...gov /pvt tender /order වලට service එක දෙන්න...සේවකයෝ දාල...

    මට elec ගැන දැනුමක් නැ...ඔය මතක් උන දෙක...​
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    BTC araganna hoda gemak gahnna puluwan BTC vitharak nemei anith coin walinuth auruddakatath adu kalekadi kotiya karaganna puluwan wei
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    ita passe kotiyak dala trading karanawa kiyanne godama thama sathiyata laksha 5-8 th athara hoyaganna puluwan wei
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මචංලා, මේ දවස් වල ලක්ශ 30 කින් කරන්න පුලුවන් හොදම ආයොජනය මොකක්ද? අදහස් කීපයක්ම තියනවා.
    1. ඉඩමක් අරන් දාන්න,
    2. අපාර්ට්මන් එකකට ඇඩ්වාන්ස් ගෙවලා වෙන් කරගෙන ටික ටික පස්සේ ගෙවන ගමන් කුලියට දෙන්න.
    3. කොටස් වෙලද පොලේ ආයෝජනය ( වැඩි දැනුමක් නැත)

    උබලාගේ අදහසුත් කියපල්ලා..
    ස්තුතියි..

    දියගමින් ඉඩමක්
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    1.Land 1k Aragena Solar Farm 1k Danna....
    2.Podi car 1k Aragena Ubama Uaber n Pick me duwanna..
    3.Nattam University Thiyena area 1k Lank 1k aragena Boarding House 1k karanna..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    mcn oken laksha 3 ka witr bitcoin arn danna...meh november mula wage damma 20$ witr ituru wela tibba wena wadakata dapu gaman...dn eka 60 k witr wela...2020 weddi 10 times witr wadiweyilu
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් හොදම වැඩේ ස්තානය අනුව ඉඩමක් අරන් ගහපන් Warehouse එකක් පස්සෙ කුලියට දිපන්
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම නං කරන්නෙ ඒ විදියට මගේ ම්මගෙයි තාත්තගෙයි වයිෆ්ගෙ අම්මගෙයි තාත්තගෙයි නමට FD දැම්ම පොලිය වෙන එකවුන්ට් එකකට එන විදියට. මට මතක විදියට 10 තමයි ලිමිට් එක. පොලිය 15% විතර මට මතක විදියට, ගොඩක් බැංකු වලින් දෙනව හැබැයි අම්මට හරි තාත්තට හරි මොකක් හරි වුනොත් ඒ සල්ලි ගන්න අනිත් ඒවට වඩා අමාරුයි මම දන්න විදියට.. මේකෙන් ඔයාට අවුරුද්දකට 450000කට වඩා හොයන්න බැරිවෙයි ඒත් මහන්සි වෙන්න ඕන නෑ අම්මයි තාත්තලයි හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නව නම්. මම දැන් කාලයක් තිස්සෙ මෙහෙම දාල අවුරුද්දට යම් ගානක් ගන්නව


    ඒ කියන්නේ අම්ම හරි තාත්තා හරි මැරුනොත් සල්ලි ගන්න බැරිද? නොමිනටේ කරන්න බැරිද වෙන කෙනෙක්ව.
     
    Dec 11, 2017
    33
    7
    0
    ඒ කියන්නේ අම්ම හරි තාත්තා හරි මැරුනොත් සල්ලි ගන්න බැරිද? නොමිනටේ කරන්න බැරිද වෙන කෙනෙක්ව.

    අම්මා තාත්තා මැරෙනකන් බල ඉන්න එපා බම්
     

    nirmanapro

    Junior member
  • Jan 22, 2009
    109
    13
    18
    Eurasia
    bitcoin ගන්නවා නම් කියන්න මාකට් රේට් එකටම දෙන්නම්. fees අනම් මනම් මුකුත් නැතුව.