බලාගෙන ගියාම මට විතරක් උන ඇබැද්දියක් නෙමෙයි නේද.. මට නම් කෙළ උනේ යාළුවෝ කියල හිතලා ආශ්‍රය කරපු අවස්ථාත් වාදීන් ගෙන්.
මගේ ත්රෙඅඩ් එකක් follow කර කියල කිව්වමත් මටත් මර kick එකක් එන්නේ...
ඇත්තටම ඒ investor කතාවනම් දැන් හරි....(අන්තිමට මගේ company එකේ chairman වෙන කෙනෙක් උන..) දැන් මට මගේම නොවන මගේම company එකක් තියෙනවා...
animal හොස්පිටල් එක january වල open කරන්න ඉන්නේ...දැන් බාස් ල වැඩ කරනවා....නැවතිලා...
open කරාම ෆොටෝස් දැන්නම්...
කරන මගුලක් තනියම කරන්න ඕනේ කියලා හිතාගත්ත බැට කෑවාට පසු.
මගේ ත්රෙඅඩ් එකක් follow කර කියල කිව්වමත් මටත් මර kick එකක් එන්නේ...
) දැන් මට මගේම නොවන මගේම company එකක් තියෙනවා...
