රත්තරං;17400388 said:කොල්ලෝ මැරීගෙන වොක්ස්වැගන් හදනවා - හදල පදිනවද? නෑ... මාස දෙකෙන් "ඉක්මන්" එකේ
කොල්ලෝ මැරීගෙන පරන කාර් මොඩිෆයි කරනවා - කරල එකෙක් පදිනවද? නෑ... දෙතුන් මාසෙන් විකුන්නන දානවා
ඕවා එකින් එක ලෙඩ එනකොට අල්ලලවත් නවත්තන්න බෑ
ජන්තු අයියා;17400586 said:මාත් පරණ කාර් අදහස අතැරලා දැම්මේ උබ කියපු දේවල්ම හිතලා බං...ගොඩ යෑමක් නෑ ඔය වැඩේ කරලා...


ඕවා එකින් එක ලෙඩ එනකොට අල්ලලවත් නවත්තන්න බෑ

කොහොම උනත් මොන වාහනේට යනවද කියන එක පවතින තත්වය මතත් රදාපවතිනව. හිතපන් වයිෆ් ප්‍රෙග්නන්ට්. අතේ තියෙන්නේ ලක්ශ 5යි. බයික් ගන්නද, බෑනේ. 5කට මොකක් හරි නොතෙමී යන්න පුලුවන් රෝද හතරක් ගන්න වෙනව
Rent ekata car ekak ganin ban........ eka sapayi eeta wada...!
අල්ලට බැරි දේ අපේ ගැරජ් එකේ ගෝලයත් කරනවා බං![]()


රත්තරං;17417488 said:යේක ශේරම අපේ අල්ලා දෙවියන්ට යෙක යෙක දේවල් කියල බෙල්ල කෙපාගන්න එපා ශිංහල මුනියා![]()


යේක ශරිඅල්ලට බැරි දේ අපේ ගැරජ් එකේ ගෝලයත් කරනවා බං![]()
රත්තරං;17417488 said:යේක ශේරම අපේ අල්ලා දෙවියන්ට යෙක යෙක දේවල් කියල බෙල්ල කෙපාගන්න එපා ශිංහල මුනියා![]()




යේක ශරි
![]()



රත්තරං;17421093 said:යේ අල්ලා... හරක් මශ් කෑල්ලක රට ඉදි ඇටේක රශ නොදන්න කෆීර්ලා මට හිනා වෙනවා අප්පා.. අල්ල අපිට ආයුද නේ, අපිට ඉන්නේ උයා විතරයි. ශොයල බලල මුන්ට දඩුවම් ශේරම දෙන්න අල්ලා![]()
ඔවු ආ..... අල්ලාට කියලා ෆේක් බස්සනවා.....පව් බං ඔහොම අල්ලව අල්ලලා හොල්ලලා ලිදේ දාන්න එපා

රත්තරං;17399946 said:අතේ තියෙන කරටි ගානට වාහන ගන්න නිසා තමයි මචන් අලුත් මොඩල් එකයි පරන මොඩල් එකයි අතර මිල වෙනස අඩු වෙලා තියෙන්නෙත්(ex allion 260 2007- 35/36 , allion 240 2007 - 34/35 ). ලක්ශ 30ක් එකතු කරන එකාට ඒක 31 කරගන්න බෑ, මොකද කරටියටම හිරකරල වාහන ගන්නේ.





වාහන වලට විතරක් නෙවෙයි මචන්. අපෙ එවුන්ට සල්ලි කියක් හරි ලබුන ගමන් කරන්නේ ඒක අදායමක් ලැබෙන්නේ නැති දේකට යොදවන එක. සමහරවෙලාවට තියෙන සේරම සල්ලි යොදවලා වෙඩින් එක ගන්නවා, නැත්තම් ගෙවල් හදනවා. ඔයවගේ මොඩ වැඩනම් කිසිම කෙනෙක් කරන්න එපා. මමත් ඔය දෙකම එකට කරල හොදටම කෙලවගත්තා.
මුලින්ම මාසික ස්තාවර අදායමක් හදාගන්න. මාසෙට 60000ක් වගේ ස්තිරව ලැබෙනවනම් වාහනේකට යන්න. නැත්තම් බයික් එකක් හරි එතකන් පදින්න.
60000ක් වගේ ස්තිරනම් මසෙකට 25000 වගේ වැටෙන්න ලීස් කරල හොද වාහනයක් ගන්න. අතේ තියෙන සේරම වාහනයට යොදවන්න එපා. ලීස් කලොත් අවුරුද්දටම 9.5යි පොලිය වැටෙන්නේ. ඒක තමයි මට හිතෙන විදියට හොදම විදිය.
මාසෙකට අදායමක් ලැබෙන වාහනයක්. . . . ලොරියක්, වෑන් එකක් වගේ ගන්නවනම් අතේ තියෙන මුදල අයොජනය කරලා ලීස් කරලම වාහනේ ගන්න එක තමයි හොද..![]()