ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17400388 said:
    කොල්ලෝ මැරීගෙන වොක්ස්වැගන් හදනවා - හදල පදිනවද? නෑ... මාස දෙකෙන් "ඉක්මන්" එකේ

    කොල්ලෝ මැරීගෙන පරන කාර් මොඩිෆයි කරනවා - කරල එකෙක් පදිනවද? නෑ... දෙතුන් මාසෙන් විකුන්නන දානවා

    ඕවා එකින් එක ලෙඩ එනකොට අල්ලලවත් නවත්තන්න බෑ

    මාත් පරණ කාර් අදහස අතැරලා දැම්මේ උබ කියපු දේවල්ම හිතලා බං...ගොඩ යෑමක් නෑ ඔය වැඩේ කරලා...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොහොම උනත් මොන වාහනේට යනවද කියන එක පවතින තත්වය මතත් රදාපවතිනව. හිතපන් වයිෆ් ප්‍රෙග්නන්ට්. අතේ තියෙන්නේ ලක්ශ 5යි. බයික් ගන්නද, බෑනේ. 5කට මොකක් හරි නොතෙමී යන්න පුලුවන් රෝද හතරක් ගන්න වෙනව
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහොම උනත් මොන වාහනේට යනවද කියන එක පවතින තත්වය මතත් රදාපවතිනව. හිතපන් වයිෆ් ප්‍රෙග්නන්ට්. අතේ තියෙන්නේ ලක්ශ 5යි. බයික් ගන්නද, බෑනේ. 5කට මොකක් හරි නොතෙමී යන්න පුලුවන් රෝද හතරක් ගන්න වෙනව

    Rent ekata car ekak ganin ban........ eka sapayi eeta wada...!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17417488 said:
    යේක ශේරම අපේ අල්ලා දෙවියන්ට යෙක යෙක දේවල් කියල බෙල්ල කෙපාගන්න එපා ශිංහල මුනියා:frown::frown:

    :lol::lol:
     
    අල්ලට බැරි දේ අපේ ගැරජ් එකේ ගෝලයත් කරනවා බං;)
    යේක ශරි
    රත්තරං;17417488 said:
    යේක ශේරම අපේ අල්ලා දෙවියන්ට යෙක යෙක දේවල් කියල බෙල්ල කෙපාගන්න එපා ශිංහල මුනියා:frown::frown:
    :lol::lol::lol::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    යේක ශරි

    :lol::lol::lol::shocked:

    යේ අල්ලා... හරක් මශ් කෑල්ලක රට ඉදි ඇටේක රශ නොදන්න කෆීර්ලා මට හිනා වෙනවා අප්පා.. අල්ල අපිට ආයුද නේ, අපිට ඉන්නේ උයා විතරයි. ශොයල බලල මුන්ට දඩුවම් ශේරම දෙන්න අල්ලා:(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17421093 said:
    යේ අල්ලා... හරක් මශ් කෑල්ලක රට ඉදි ඇටේක රශ නොදන්න කෆීර්ලා මට හිනා වෙනවා අප්පා.. අල්ල අපිට ආයුද නේ, අපිට ඉන්නේ උයා විතරයි. ශොයල බලල මුන්ට දඩුවම් ශේරම දෙන්න අල්ලා:(:(:(

    පව් බං ඔහොම අල්ලව අල්ලලා හොල්ලලා ලිදේ දාන්න එපා
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    එළකිරි මචන් .
    huge-thumbs-up-smiley-emoticon.gif

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;17399946 said:
    අතේ තියෙන කරටි ගානට වාහන ගන්න නිසා තමයි මචන් අලුත් මොඩල් එකයි පරන මොඩල් එකයි අතර මිල වෙනස අඩු වෙලා තියෙන්නෙත්(ex allion 260 2007- 35/36 , allion 240 2007 - 34/35 ). ලක්ශ 30ක් එකතු කරන එකාට ඒක 31 කරගන්න බෑ, මොකද කරටියටම හිරකරල වාහන ගන්නේ.

    :yes::yes:

    වාහන වලට විතරක් නෙවෙයි මචන්. අපෙ එවුන්ට සල්ලි කියක් හරි ලබුන ගමන් කරන්නේ ඒක අදායමක් ලැබෙන්නේ නැති දේකට යොදවන එක. සමහරවෙලාවට තියෙන සේරම සල්ලි යොදවලා වෙඩින් එක ගන්නවා, නැත්තම් ගෙවල් හදනවා. ඔයවගේ මොඩ වැඩනම් කිසිම කෙනෙක් කරන්න එපා. මමත් ඔය දෙකම එකට කරල හොදටම කෙලවගත්තා. :growl:

    මුලින්ම මාසික ස්තාවර අදායමක් හදාගන්න. මාසෙට 60000ක් වගේ ස්තිරව ලැබෙනවනම් වාහනේකට යන්න. නැත්තම් බයික් එකක් හරි එතකන් පදින්න.
    60000ක් වගේ ස්තිරනම් මසෙකට 25000 වගේ වැටෙන්න ලීස් කරල හොද වාහනයක් ගන්න. අතේ තියෙන සේරම වාහනයට යොදවන්න එපා. ලීස් කලොත් අවුරුද්දටම 9.5යි පොලිය වැටෙන්නේ. ඒක තමයි මට හිතෙන විදියට හොදම විදිය. :yes:

    මාසෙකට අදායමක් ලැබෙන වාහනයක්. . . . ලොරියක්, වෑන් එකක් වගේ ගන්නවනම් අතේ තියෙන මුදල අයොජනය කරලා ලීස් කරලම වාහනේ ගන්න එක තමයි හොද..
    :yes:
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    Good Advice
    11.gif
    . +