ලක්ෂෙට මාසෙට 10,000ක් දෙන්නම්. ඔයා ඔයා යටතට තව සාමාජිකයො එකතු කර ගන්න ඕන. තව සාමාජිකයො 10ක් හොයා ගත්තොත් මට මාසෙට 12,000 ගානෙ දෙන්න පුළුවන්. පස්සෙ ඒ සාමාජිකයො යටතට වෙන වෙනම 10 ගානෙ තව සාමාජිකයො හොයා ගත්තොත් මාසෙට 22,000 දෙන්න පුළුවන්. ඔයා යටතෙ ඉන්න සාමාජිකයො වැඩි වෙන්න වෙන්න ඔයාට වාසි ගොඩයි.
කොන්දේසි*
* ආයෝජිත මුදල වසරක් පිරෙන තුරු නැවත ලබා ගැනීමට නොහැකියි.
පට්ට scam එකක් design කරන්න පුළුවන්. (pyramid)
100,000 + 1,000,000 = 1,100,000
1,100,000 + 10,000,000 = 11,100,000
මාස තුනක් හතරක් හරියට payouts කරල සුපිරියට ගේම ගැහුව නම් මාස හතරකින් වගේ සල්ලි අරන් රට පනින්න පුළුවන්. පස්සෙදි එක එකා ඔළුව කන්න හදන්නෙ ඌව මේ වැඩේට කතා කරපු එකාගෙ. ජාවාරම ක්රියාත්මක කරපු මගේ නෙමෙයි.