ලක්ෂයකට දොළොස්දාහක්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ලක්ෂයකට දොළොස්දාහක්

    යාලුවනේ මගේ මාම කෙනෙක් කිව්වා..private company එකක උ invest කලාලු ලක්ෂයකට දොළොස්දාහක් දෙනවලු මාසෙටම..ඉස්සෙල්ලම උ 100000 දාල බැලුවාලු,මාසයක් ගානේ උට 12000 හම්බුනා :P :P

    දැන් උ 3000000 දාල තියෙන්නේ මාසෙට 360000 උට නිකන් හම්බෙනවා ;) ;)

    ,සල්ලි ගන්නවනම මාස 03 කට කලින් කියන්න ඕනෙලු,මාම නම් 100% sure පොරක්.සල්ලි ගන්නකොට agrenment එකකුත් ගහලලු ගන්නේ :shocked: :shocked:

    දැන් අවුරුදු 02ක් වගේ ඉදන්ලු කරගෙන යන්නේ..මටත් කියනවා ඉසෙල්ලා 100000 දාල බලන්න කියල .මාම hybrid car එකකුත් ගත්තා බන්.. :shocked: :shocked:


    මොකද බන් කරන්නේ මම..කෙලවෙඉද දාල ? :oo: :oo:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය තරම් හොරු නෙමේ නම් ඇයි ඕක TV එකේ advertise වත් කරන්නේ නැත්තේ?
    අනිත් එක Sakvithi ,Golden key වගේ ඒවා කරලා TV වල වගේ advertise කරොත් මට්ටු වෙනවා මොකද ඉස්සරට වඩා social media වගේ ඒවා නිසා හැමෝගෙම අදහස් ඕව ගැන share වෙන නිසා , හොරුන්ට අහු වෙන්න එපා pyramid සීන් ඕව ගොඩක් වෙලාවට
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,789
    113
    Sakvithi, Danduwam Mudalali, Dadi Daduwam

    oya okkoma kare oya scene eka thamai. Salli dapu Kattiaya salli illaddi oya ekekwath hoyaganna wath nethi wei. Ehema illaddi unta dennath salli ne. Mokada umbe mama daapu laksha 30 k kee denekta monthly gaana gewanawa atda.
     
    • Like
    Reactions: nadunkwee

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    100,000 ට මාසෙට 12,000 ක් හම්බ වෙනවා කියන්නේ වාර්ෂික පොලි අනුපාතය 144%

    නිකන් හිතල බලහං මේ දවස් වල බැංකු පොලිය කීයද කියල 8%, 9% වගේ මට මතක හැටියට.

    පොලිය වැඩියි කියන්නේ අනිවා රිස්ක් එක වැඩියි.

    100,000 ක් දාල අවුරුද්දකින් පොලිය විතරක් 144,000 ක් හම්බවෙනවා කියන්නේ කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි දෙයක්.
    උඹලගේ මාම හදන්නේ උඹට කෙලවන්නද කොහෙද, පරිස්සමින්...
     
    Last edited:
    • Like
    Reactions: nadunkwee

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    :confused: ඔය company වල සල්ලි දාන්න එපා. මහරගම- වත්තෙගෙදර සණස බැංකුවේ සල්ලි දාපු වුන්ටත් මේ දවස්වල කෙලවෙලා ඉන්නේ. 30% පොලියට දාලා තියෙන්නේ. බැංකුවේ භාණ්ඩාගාරික පැනල ගිහිං. ඉතිං වෙනත් සමාගම් ගැන කවර කතාද?.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ochchcra ganak denne kohomada ban monthly ? idala idala shot eka dewi salli walata
    e company ekata bank loan ekak ganna puluwan ne ochchara poli nogewa