savings account එකේ ලක්ෂයක් එකතු වෙලා තියෙනවා. ඒක ස්ථාවර තැම්පතුවක දාන්නද? පොඩි ගානක් හින්දා වෙන කරන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ. මේ දවස් වල බැංකු වල මොකක්දෝ case එකක් යනවා නේද? ඒ නිසා fd දැම්මට කමක් නැද්ද?
මම නං කියන්නේ ඔය සල්ලි ටික අරගෙන බෙලෙක් ටින් එකක දාලා ලිප්බොක්කේ වල දාන්න.
Hoda high escort kallak gahapan ban
සාමාන්යෙන් මගේ ළඟ සල්ලි ඉතිරි වෙන්නේ නෑ. ඔය ටිකත් ඉතිරි උන එක ලොකු දෙයක්. ඉතින් වියදම් කරන්න හිතෙන්නේ නෑ.හොද විෂයක් (උදා: මාකටින්, ඩිවෙලොපින්) ගැන තියෙන පොත් ටිකක් අරං, හොදට ඉගෙන ගනින්.
සාමාන්යෙන් මගේ ළඟ සල්ලි ඉතිරි වෙන්නේ නෑ. ඔය ටිකත් ඉතිරි උන එක ලොකු දෙයක්. ඉතින් වියදම් කරන්න හිතෙන්නේ නෑ.

මම නං කියන්නේ ඔය සල්ලි ටික අරගෙන බෙලෙක් ටින් එකක දාලා ලිප්බොක්කේ වල දාන්න.
umbata FD danna thibbe masekata dekakata kalin. Rates adu wenawa.
Gold prices kohomada den?රතරන් බැස්සා නෙද? කරාබු දෙකක් අරන් දාගන්න!

149,000 hadum kulee nathuwaGold prices kohomada den?![]()
![]()
Less than one million fd dana eka boru wadak
පවුලේ ශුවර් එකෙක්ට පොලියට දෙන්නmona wage deyakda karanna honda?