ලක්ෂයක් තියෙනවා. FD දාන්නද?

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    savings account එකේ ලක්ෂයක් එකතු වෙලා තියෙනවා. ඒක ස්ථාවර තැම්පතුවක දාන්නද? පොඩි ගානක් හින්දා වෙන කරන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ. මේ දවස් වල බැංකු වල මොකක්දෝ case එකක් යනවා නේද? ඒ නිසා fd දැම්මට කමක් නැද්ද?
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    මම නං කියන්නේ ඔය සල්ලි ටික අරගෙන බෙලෙක් ටින් එකක දාලා ලිප්බොක්කේ වල දාන්න.

    wena karanna puluwan deyak na lakshekin
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    හොද විෂයක් (උදා: මාකටින්, ඩිවෙලොපින්) ගැන තියෙන පොත් ටිකක් අරං, හොදට ඉගෙන ගනින්.
    සාමාන්යෙන් මගේ ළඟ සල්ලි ඉතිරි වෙන්නේ නෑ. ඔය ටිකත් ඉතිරි උන එක ලොකු දෙයක්. ඉතින් වියදම් කරන්න හිතෙන්නේ නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සාමාන්යෙන් මගේ ළඟ සල්ලි ඉතිරි වෙන්නේ නෑ. ඔය ටිකත් ඉතිරි උන එක ලොකු දෙයක්. ඉතින් වියදම් කරන්න හිතෙන්නේ නෑ.

    :cool:

    මම නං කියන්නේ ඔය සල්ලි ටික අරගෙන බෙලෙක් ටින් එකක දාලා ලිප්බොක්කේ වල දාන්න.