WhatsApp reply slow and short, eka thama hoda place ekakin gannawa, Thank you mchnahala balapan WhatsApp innawa ( cc payment ekak nam podi labeta oken ganna epa monthly installment ekata damro, abans wage balanna)
Thanks mchn, CC th nati nisa hoda place ekakinma gannawaමම තමා tread එක දැම්මේ.
සමහර බඩු කේස්.
Agent warranty දුන්නාට බඩු වල මොකක් හරි අවුලක් තියෙනවා. Warrenty නම් අවුලක් නැහැ. Warenty දෙන ආයතනයේ service center කෝල් කරාම සතියක් ඇතුළත බඩු තිබොත් හදලා දෙනවා.
Reputed තැනකින් ගන්න එක තමා හොඳ.
ගෙදරක මුස්ලිම් හරි tamil සෙට් එකක් බඩු පුරවාගෙන කරන්නේ.
දෙහිවල NSB එක ගාව ඉස්කෝලෙ පාරේ ගියාම තට්ටු දෙකේ ගෙදරක තියෙන්නේ. නමක් මොකුත් නැහැ. එලියට පේන්නේ නැහැ
------ Post added on Apr 29, 2024 at 6:20 PM