https://ikman.lk/en/shops/lakshan-traders?page=5Ikman link eka denna pls
https://ikman.lk/en/shops/lakshan-traders?page=5Ikman link eka denna pls
after sales service danne na. mama dan masekata kalin TV ekak ganna balala, mama hoyana model eka thiyana shops deka thunakata cal kara ganna kalin warranty gana wisthara ahagannaLakshan Traders - දෙහිවල
මේ ගොල්ලොන්ගෙන් බඩු අරන් තියෙන අය ඉන්නවද? කොහොමද service එක? වොරන්ටි?
ඉක්මන් එකේ එහෙම හරි අඩුවට TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, rice cooker එහෙම දාලා තියෙනවා.
මේ ගොල්ලොන්ගේ shop එක තියෙන තැනක් දන්නවද? FB page එකයි, ikman එකේ profile එකයි විතරයි හම්බ උනේ.
සෑහෙන්න අඩුවට දෙන්නේ කොහොමද අනිත් තැන් වලට වඩා. ලොකු බඩු lot එකක් ගන්න shop එකක් හොයනකොට මේක හම්බ උනේ අඩුවට ම.
ෆ්‍රිජ්, ටීවී, වොෂින් මැෂින් ගන්න රෙකොමන්ඩ් කරන්න පුළුවන් තැන් මොනවද කොළඹ අවට.
@PHBhagya

Thanks mage business eka promote kalata.
MAchang sirawata may business eka ube da..?Thanks mage business eka promote kalata.![]()
online witharayi, shop ekak naacard payment karanna puluwanda meke? Google map ekak wath pennanne nane meka
Thanks mchn, card payment na ne? Cash on delivery witharada?online witharayi, shop ekak naa
ahala balapan WhatsApp innawa ( cc payment ekak nam podi labeta oken ganna epa monthly installment ekata damro, abans wage balanna)Thanks mchn, card payment na ne? Cash on delivery witharada?
Cash vithari. Ethanata gihin ganna puluwan. Geyak thiyenne.Thanks mchn, card payment na ne? Cash on delivery witharada?