ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පවුල් ප්‍රශ්න නම් ශෝශල් මීඩියා වල අහලා වැඩක් නෑ.

    මොකද අහසට පොළව වගේ උත්තර බර ගානක් හම්බෙලා අන්තිමට ඔක්කොම අවුල් වෙන එකයි වෙන්නෙ. පවුල් ප්‍රශ්න කියන්නෙ හරිම සංවේදී වගේම එක පැත්තක් දිහා බලලා උත්තර හොයන්න බැරි එව්වා.

    අනික උත්තර දෙන්නෙත් ඒකට සුදුසුකම් තියෙන උන්ද බලන්න බෑනෙ. දැක්කනෙ ඊයෙ ගෑණියෙක්ගෙ ..... ඇහැට දැකලා නැති එවුනුත් කසාද ජීවිතේ ගෙනියන හැටි ගැන උපදෙස් දෙනවා.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Most Probably lankawe Inna eka Hodai wage mata hithenne
    Ratakata giyath gemak gahaganna tika kalayak yanawa.Aye 0 idan patan ganna wenne direct job ekata yanne naththam
    Italy kohomath hoda job hoyaganna amarui
     
    • Like
    Reactions: manjulabw

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    උබ ඉතාලි ඵලයන් ලක්ෂ 7 ක් විතර පඩි ගෑනිට ලක්ෂ 4 ක් ඒවලා ශෝප් එක වහලා ගෙදරට වෙලා ඉන්න කියන්න
     
    • Like
    Reactions: AnjanaROCK

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,800
    1
    51,703
    113
    ප*යාගල
    sorry.com
    ළමය ඉස්කෝලෙට එක්ක යන්නෙ වයිෆ් නම් සොරිම තමයි
    Trust issues :(

    උබ ඉතාලි ඵලයන් ලක්ෂ 7 ක් විතර පඩි ගෑනිට ලක්ෂ 4 ක් ඒවලා ශෝප් එක වහලා ගෙදරට වෙලා ඉන්න කියන්න
    This (y)(y)
    ------ Post added on Nov 9, 2023 at 4:55 PM
     
    • Love
    Reactions: 2osama

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    දැන් ඉතාලියෙ මාසෙට කීයක් ඉතර හොයන්න පුළුවන් ද බං
     

    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    01.ලක්ශ දෙකක් කියන්නේ ආදායමද ? ලාබයද ?

    02. ගෑණිව සුවර් නම් අව්ලක් නෑ ඉතින්.ඔහොම හුගක් යන උන්ට අන්තිමට වෙන්නේ එක පැත්තක් හදා ගන්නකොට අනික් පැත්ත අව්ල් කර ගන්නවා.ශොප්වල ගෑණු තියලා යන එක හෙන අවදානම්.ශොප් වල ඉන්නකොට එක එක ජාතියේ උන් හම්බෙනවා.අල්ලන්න ලේසි. උබ සල්ලි ටිකක් හොයාගෙන මුලු පව්ලම ගන්න බලද්දි පව්ල විසිරිලා තියෙන්න පුලුවන්. එහෙම උනාම කීයක් සල්ලි හම්බ කරන් තිබ්බත් වැඩක් නෑ. උබ ආපහු ජීවිතේ මුලටම වැටිලා. පුලුවන් නම් ඔක්කොම යන්න. ගෑණි කොච්චර ශුවර් උනත් අද කාලේ ඉන්න උන්ගේ හැටි උබ දන්නවනේ.
    ඉතාලියත් පට්ට අව්ල් වල දුවන්නේ කියලා එහේ ඉන්න එවුන් කියනවා.
    sira kathawak
     
    • Like
    Reactions: SpinXO

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    අනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්‍රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන් මම රට ඉද්දි....මම ඒ අයියට වීසා එකක් හදන්න කිව්වට දැන් මට යන්න බෑ වගේ බන්....ඒත් පස්සේ හිතෙනවා ලංකාවේ තත්වය හොද නැති උනොත් වත් යන්න ඒ වීසා එකට ගිහින් අවුරුද්දක් දෙකක් ගේමක් ගහන්න....මොකද මචන්ලා කරන්නේ...මට උදව්වක් දියහල්ලකෝ..
    nidahasa nathi wenawa, godak un yanne, kawada hari awilla thamnge business akak karan athal eke inna. tho yanne business eka nawaththala aye mula indan patan ganna 🤣
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලංකව නම් ගොඩ ඒමක් නෑ. යන්න පුළුවන් නම් යන්න තියෙන්නේ.

    ලංකවේ දේශපාලකයෝ එකයි, ඡන්ද දායකයෝ එකයි.
     
    • Like
    Reactions: ITGuy25 and SpinXO

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    italy valata ehema yanna puluwanda bn.mokadda visa eka.kiyala thiyena vidihata skill job ekakata neme neda yanne
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොන ප්‍රස්නද බන් තව ඉන්කම් එක පොඩ්ඩක් හදන් ලන්කාවේම ඉන්න බලන්න ඉතාලි කියන්නේ ඉන්ගිලිස් බාවිතය අවම රටක්, ඉතාලි නැතුව කිසි දෙයක් බෑ. උබ ජීවිතේ මුල ඉදන් ආයේ පටන් ගන්න ඔන. ගෙවල් රෙන්ට්, ලමයගේ අද්යාපනේ, ඉදන් සේරම වෙනස් වෙලා ස්ටෙබල් වෙන්න අඩුම තව 10ක් වත් යයි. ඉතාලි වල යුරෝ 1200 වඩා ගන්න අමාරුයි. දෙන්නම වැඩ කරන්න යනවනම් ඩේ කෙයා වල වියදම, ගෙවල් රෙන්ට්, වාහන, ෆුඩ් , අනෙක් වියදම් අඩු කලාම ඉතුරු කරන්න අමාරුයි. හොදට හොයල බලපන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    අනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්‍රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන් මම රට ඉද්දි....මම ඒ අයියට වීසා එකක් හදන්න කිව්වට දැන් මට යන්න බෑ වගේ බන්....ඒත් පස්සේ හිතෙනවා ලංකාවේ තත්වය හොද නැති උනොත් වත් යන්න ඒ වීසා එකට ගිහින් අවුරුද්දක් දෙකක් ගේමක් ගහන්න....මොකද මචන්ලා කරන්නේ...මට උදව්වක් දියහල්ලකෝ..
    වයිෆුයි දුවයි අවුලක් නැත්නම් පලයන්. උඹට ඔය ගාන මාස බාගෙන් හොයන්න පුලුවන්. ලිවින් කොස්ට් එක අඩුයි. කෙල්ලගේ අනාගතේ ගැන හිතලා පලයන්. ගිහින් වයිෆ්වයි දුවවයි ගනින්. පුලුවන් නම් එහෙට ගිහින් තව දරුවෙක් හදපන්. එයාට සිටිසන් ලැබෙනවා. අපේ ලොකුඅම්මගේ දුව එයාගේ හස්බන් & දරුවෝ දෙන්නයි එහේ ඉන්නනේ. දරුවෝ දෙන්න එහේ හම්බුනේ. ඒ දෙන්නට සිටිසන් තියනවා. උන්ට ඉගෙනගන්න දේවල් වලට වෙනම දීමනාවක් හම්බෙනවා. කොවිඩ් කාලේ අයියටයි අක්කටයි දෙන්නටම වෙනම දීමනාවක් හම්බුනා. අයියා ඇක්සිඩන්ට් වෙලා ඩිසේබල් වෙලා හිටියේ. ඒකට අයියට ඉන්ෂුවරන්ස් එකෙන් වෙනම ගානක් ලැබුනා. පස්සේ අයියට බෙහෙත්, මාසේ වියදමට ගානක් වෙනම මාස්පතා ලැබෙනවා. ඒවා ලැබෙන්නේ එහෙට ගියපු කාලේ ඉදලා දෙන්නම ටැක්ස් ගෙවනවා. මොනවා හරි දෙයක් උනොත් ඒ ගෙවපු ටැක්ස් පඩියක් විදිහට ආපහු ලැබෙනවා. පුතා දැන් කැම්පස් එකේ සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කරනවා. ෆයිනල් ඉයර්, දුව මේ සැරේ කැම්පස් එයා කරන්නේ Languages. ගිය මාසේ අයියා නැතිඋනා හාට් ඇටෑක් එකකින්. එහෙම උනා කියලා පවුලේ අනිත් අයව අසරණ වෙන්න අරින්නේ නෑලු රජයෙන්.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    උබ ඉතාලි ඵලයන් ලක්ෂ 7 ක් විතර පඩි ගෑනිට ලක්ෂ 4 ක් ඒවලා ශෝප් එක වහලා ගෙදරට වෙලා ඉන්න කියන්න
    1645427837852.png