ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

buu

Active member
  • Nov 15, 2018
    279
    204
    43
    1000-1500 € තමයි.. ඔයිට වඩා හොයන්න අමාරුයි.

    කට්ට උපරිමයි.. සැපේ ඉන්න නම් වෙන්නෙ නෑ

    භාෂාව බෑ නම් ඔච්චර වත් හොයන්න බෑ..

    Shared room එකකුත් 250€ වගේ මිනිමම්.. කන්න බොන්න ත් 200-300 €
    true, hamba wena gana Rs. walata convert karala compare karanna epa, samahara welawata lankawe taram wath savings neti wenawa, job 1 and salary aka hoda nam witrak yanna, Euro 1000 /1500 wage gihin nam wedak nehe (Single nam itin mokak hari gemak gahanna puluwan, now too late)
     
    • Sad
    Reactions: Tricle_Buwa

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබලට මොන මිලානෝ කෑමද බාන් 🤣, ගිහිල්ල ආවට පාස්සේ යුරෝප් පිස්සුව නැති උනා 😌


    2019-11-10-22-37-46-4.jpg
    2019-11-10-13-00-30.jpg
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Italy වල ලොකුම අවුල language එක තමයි. english කතා කරන්නෙම නැතිම තරම්. පොඩි එකෙක් ඉන්නවනම් පොඩි එකත් අරන් යනවනම් පොඩි එකාට බාශාව පුරුදු වෙන්න වෙනවා. ඒක පොඩි එකා ඉගෙන ගත්තොත් ගොඩ. නැත්තන් ඉගෙන ගන්න එකත්
    එපා වෙලා යනවා. italy වල එහෙම ඉතුරුවක් කරන්නම් බෑ ලොකුවට. ගෙවල් ගන්න එහෙම rent එකට හරි ඉන්න පට්ට වියදමක් යනවා. අනිත් එක එහේ ඉතින් chef ඇරෙන්න වෙන professional job කරන අය මට හම්බෙලා නෑ. ගොඩක් එවුන් කරන්නේ වයසක ගෑනු බලාගන්න ඒවයි. cleaning ජොබුයි බේකරි වල වැඩයි නැත්තන් කඩවල් වල වැඩයි එහෙම. පොඩි පොඩි odd jobs කර කර ඉන්නෙ මෙහෙන් යන එවුන්. ඉස්සර තරම්නම් එහේ සුන්දර නෑ. ඉස්සර ගියපු එවුන් මෙහේ ගෙවල් ගහලා කාර් එකක් එහෙම අරගෙන සැපට හිටියා. දැන්නම් එහේ උන්ට ඉන්නත් අමාරුයි. මෑතකදී italy ගිහින් ඉස්සර වගේ සැපට settle වෙච්ච එවුන්නම් මට හම්බෙලාම නෑ. italy ගිහින් හැබැයි usa වලටනම් පනිනවා. ගේමක් ගහලා ඉතුරුවක් කරගෙන ආයෙ ලන්කාවට එන්න වගේ හිතන් ඉන්නවනම් korea හොදයි. නැත්තන් තියෙන ටික විකුණලා හරි පවුලම එක්ක europe,ausi,canada වගේ යන්න try එකක් දුන්නනම් හරි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    ළමයව වයිෆ්ව දාලා යන්න එපා.
    ළමයෙක්ට තාත්තෙක් නැතුව හැදෙන්න ඕනෙ නෑ.
    වයිෆ්ට හස්බන්ඩ් නැතුව ඉන්න ඕනෙත් නෑ.
    මොකටද බන් එහෙම ජීවිත.
    යනවනන් ඔක්කොම පල.
     
    • Like
    Reactions: Any.key and tha123

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    අනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්‍රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන් මම රට ඉද්දි....මම ඒ අයියට වීසා එකක් හදන්න කිව්වට දැන් මට යන්න බෑ වගේ බන්....ඒත් පස්සේ හිතෙනවා ලංකාවේ තත්වය හොද නැති උනොත් වත් යන්න ඒ වීසා එකට ගිහින් අවුරුද්දක් දෙකක් ගේමක් ගහන්න....මොකද මචන්ලා කරන්නේ...මට උදව්වක් දියහල්ලකෝ..
    අයියා බැඳලා ද?.... උඹව රට පටවලා අයියා කොටු පනින් නෑ යන්නේ....
    අයියයාවත් අරන් ඵලයන් යන තැනකට....
     
    Last edited:
    • Haha
    Reactions: gnome and xengine

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    01.ලක්ශ දෙකක් කියන්නේ ආදායමද ? ලාබයද ?

    02. ගෑණිව සුවර් නම් අව්ලක් නෑ ඉතින්.ඔහොම හුගක් යන උන්ට අන්තිමට වෙන්නේ එක පැත්තක් හදා ගන්නකොට අනික් පැත්ත අව්ල් කර ගන්නවා.ශොප්වල ගෑණු තියලා යන එක හෙන අවදානම්.ශොප් වල ඉන්නකොට එක එක ජාතියේ උන් හම්බෙනවා.අල්ලන්න ලේසි. උබ සල්ලි ටිකක් හොයාගෙන මුලු පව්ලම ගන්න බලද්දි පව්ල විසිරිලා තියෙන්න පුලුවන්. එහෙම උනාම කීයක් සල්ලි හම්බ කරන් තිබ්බත් වැඩක් නෑ. උබ ආපහු ජීවිතේ මුලටම වැටිලා. පුලුවන් නම් ඔක්කොම යන්න. ගෑණි කොච්චර ශුවර් උනත් අද කාලේ ඉන්න උන්ගේ හැටි උබ දන්නවනේ.
    ඉතාලියත් පට්ට අව්ල් වල දුවන්නේ කියලා එහේ ඉන්න එවුන් කියනවා.
    ශොප්වල ගෑණු තියලා යන එක හෙන අවදානම්

    Yes
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    pissuda otuwo mee kaalet 2k hoynwa kiyanne economy eka improve wunaama tawa hoyagatta haki. meke inna just go araka meka kiyana otuwo ubata kanna bonna denne naa. ubta ochchra ammak tiyenwanm duwa london ol al karala rata yawapn


    kela wuna kaale iwarai buruwo. 2022 tamai homben giye :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 9, 2023 at 8:51 PM
    එහෙම හිතාගෙන ඉදපන් ලැට් පොන්නයා
     
    • Dislike
    Reactions: gamerlk

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    මම පොඩි එවුන්ව ඉස්කෝලේ එක්ක ගිහින් තියෙන අත්දැකීම් තමයි. මිනිහ රට එවුන්ට ෆැෂන් කරන්න මේකප් දාන්න සල්ලි තියෙනවා, කහගන්න මිනිහෙක් තමයි නැත්තෙ
    උබේ ගෑනිත් පිට ගියාද :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    ගිහින් 2048 වරෙන් රට සංවර්ධිතයි .
    වයිප් ගැන අදහසත් අත ඇරපන් දාල යන එකේ ඉටි කිරිස් ඉතාලි කෑල්ලක් ලයින් කරපන් උබට උනත් කට්ටල් තෙල් මාරු කරගන්න එපැයි
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    01.ලක්ශ දෙකක් කියන්නේ ආදායමද ? ලාබයද ?

    02. ගෑණිව සුවර් නම් අව්ලක් නෑ ඉතින්.ඔහොම හුගක් යන උන්ට අන්තිමට වෙන්නේ එක පැත්තක් හදා ගන්නකොට අනික් පැත්ත අව්ල් කර ගන්නවා.ශොප්වල ගෑණු තියලා යන එක හෙන අවදානම්.ශොප් වල ඉන්නකොට එක එක ජාතියේ උන් හම්බෙනවා.අල්ලන්න ලේසි. උබ සල්ලි ටිකක් හොයාගෙන මුලු පව්ලම ගන්න බලද්දි පව්ල විසිරිලා තියෙන්න පුලුවන්. එහෙම උනාම කීයක් සල්ලි හම්බ කරන් තිබ්බත් වැඩක් නෑ. උබ ආපහු ජීවිතේ මුලටම වැටිලා. පුලුවන් නම් ඔක්කොම යන්න. ගෑණි කොච්චර ශුවර් උනත් අද කාලේ ඉන්න උන්ගේ හැටි උබ දන්නවනේ.
    ඉතාලියත් පට්ට අව්ල් වල දුවන්නේ කියලා එහේ ඉන්න එවුන් කියනවා.
    CCTV with audio.
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    බොහොම ස්තූතියි මචන්ලා උත්තර වලට...තවම තීරණයක් ගත්තේ නැහැ...අයියා කිව්වට මස්සිනා තමයි මාව ගන්න යන්නේ...ලක්ෂ දෙකක් කියන්නේ මචන්ලා ඔක්කොම කරලා ලක්ෂයක් ඉතුරු කරන්න පුලුවන්..