ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

Kolama

Well-known member
  • Sep 11, 2008
    16,753
    17,676
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බොහොම ස්තූතියි මචන්ලා උත්තර වලට...තවම තීරණයක් ගත්තේ නැහැ...අයියා කිව්වට මස්සිනා තමයි මාව ගන්න යන්නේ...ලක්ෂ දෙකක් කියන්නේ මචන්ලා ඔක්කොම කරලා ලක්ෂයක් ඉතුරු කරන්න පුලුවන්..

    අවුරුදු 5ක බබෙකුත් ඉදලා ගෙදර වියදම මාසෙට ලක්ෂයක් වගේ විතරයි යන්නෙ කිව්වාම ඇත්තටම පුදුමයි මචන්.

    ඒ කෙසේ වෙතත් බබා ලොකු වෙද්දි සහ රටේ වියදම් තව වැඩි වෙද්දි උබ හොයන ගාන කොහොමත් මදි වෙනවා බං.

    ඉතින් බිස්නස් එක දියුනු කරගෙන හෝ වෙන අලුත් බිස්නස්වලට ගිහින් උබේ අදායම වැඩි කර ගනින්. නැත්තං ඉතින් උබට මෙහෙන් යන එක තමා ඊලගට තියෙන ඔප්ෂන් එක.
     
    • Like
    Reactions: gamerlk and itguy77

    elajani

    Well-known member
  • Oct 18, 2020
    7,696
    4,577
    113
    අනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්‍රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන් මම රට ඉද්දි....මම ඒ අයියට වීසා එකක් හදන්න කිව්වට දැන් මට යන්න බෑ වගේ බන්....ඒත් පස්සේ හිතෙනවා ලංකාවේ තත්වය හොද නැති උනොත් වත් යන්න ඒ වීසා එකට ගිහින් අවුරුද්දක් දෙකක් ගේමක් ගහන්න....මොකද මචන්ලා කරන්නේ...මට උදව්වක් දියහල්ලකෝ..
    අයියා
    kolu karayekd balapan
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,635
    519
    113
    උබ ඉතාලි ඵලයන් ලක්ෂ 7 ක් විතර පඩි ගෑනිට ලක්ෂ 4 ක් ඒවලා ශෝප් එක වහලා ගෙදරට වෙලා ඉන්න කියන්න
    එච්චර ගන්න අමාරුයි ඉතාලි ගිහින්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    49,734
    37,497
    113
    මාලඹේ
    එච්චර ගන්න අමාරුයි ඉතාලි ගිහින්
    පුළුවන් මගේ යාලුවෙක් ඉන්නවා Basic එක 1700 Euro ගන්නවා දූපතක.Hotel ඒකක වැඩ
    හැමෝටම ඒ පඩිය ගන්න බැහැ දූපත් වල වැඩ කරන අයට පඩි වැඩියි
     
    • Love
    Reactions: AnjanaROCK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    15,313
    5,119
    113
    වයිෆුයි දුවයි අවුලක් නැත්නම් පලයන්. උඹට ඔය ගාන මාස බාගෙන් හොයන්න පුලුවන්. ලිවින් කොස්ට් එක අඩුයි. කෙල්ලගේ අනාගතේ ගැන හිතලා පලයන්. ගිහින් වයිෆ්වයි දුවවයි ගනින්. පුලුවන් නම් එහෙට ගිහින් තව දරුවෙක් හදපන්. එයාට සිටිසන් ලැබෙනවා. අපේ ලොකුඅම්මගේ දුව එයාගේ හස්බන් & දරුවෝ දෙන්නයි එහේ ඉන්නනේ. දරුවෝ දෙන්න එහේ හම්බුනේ. ඒ දෙන්නට සිටිසන් තියනවා. උන්ට ඉගෙනගන්න දේවල් වලට වෙනම දීමනාවක් හම්බෙනවා. කොවිඩ් කාලේ අයියටයි අක්කටයි දෙන්නටම වෙනම දීමනාවක් හම්බුනා. අයියා ඇක්සිඩන්ට් වෙලා ඩිසේබල් වෙලා හිටියේ. ඒකට අයියට ඉන්ෂුවරන්ස් එකෙන් වෙනම ගානක් ලැබුනා. පස්සේ අයියට බෙහෙත්, මාසේ වියදමට ගානක් වෙනම මාස්පතා ලැබෙනවා. ඒවා ලැබෙන්නේ එහෙට ගියපු කාලේ ඉදලා දෙන්නම ටැක්ස් ගෙවනවා. මොනවා හරි දෙයක් උනොත් ඒ ගෙවපු ටැක්ස් පඩියක් විදිහට ආපහු ලැබෙනවා. පුතා දැන් කැම්පස් එකේ සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කරනවා. ෆයිනල් ඉයර්, දුව මේ සැරේ කැම්පස් එයා කරන්නේ Languages. ගිය මාසේ අයියා නැතිඋනා හාට් ඇටෑක් එකකින්. එහෙම උනා කියලා පවුලේ අනිත් අයව අසරණ වෙන්න අරින්නේ නෑලු රජයෙන්.
    (y)
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,025
    1,376
    113
    ඕකෙන් ගිහින් මචන් උබට ආයේ ලන්කාවට එන්න පුලුවන්ද කොල දෙනකම්. ෆැමිලි එක ඉක්මනට ගන්න පුලුවන් නම් අවුලක් නෑ
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    962
    158
    63
    ඕකෙන් ගිහින් මචන් උබට ආයේ ලන්කාවට එන්න පුලුවන්ද කොල දෙනකම්. ෆැමිලි එක ඉක්මනට ගන්න පුලුවන් නම් අවුලක් නෑ
    Ow machan...Mata yanna enna puluwan...Mata salli yanneth na me wadeta. Ticket ewa witharai
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,025
    1,376
    113
    Ow machan...Mata yanna enna puluwan...Mata salli yanneth na me wadeta. Ticket ewa witharai
    එහෙනම් ඉතින් try කරන එක worth. Business එක රන් කරන්න පුලුවන් නම් wife ට , කොහෙත්ම අවුලක් නෑනේ
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    4,710
    1,882
    113
    මොකක්ද බන් ඔය sponsored visa කතන්දරේ
    ඉතාලි ඉන්න උන්ට මෙහෙ අයව එහෙට ගන්න පුලුවන් ඔය වීසා එක හරහා, මේ දවස්වල කට්ටිය යන්නෙ ඕකෙන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    14,817
    12,382
    113
    ඉතාලි ඉන්න උන්ට මෙහෙ අයව එහෙට ගන්න පුලුවන් ඔය වීසා එක හරහා, මේ දවස්වල කට්ටිය යන්නෙ ඕකෙන්
    මේකෙ වාසි අවාසි කියපන්කො මචන්. කොච්චර කාලෙකට valid ද?
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    1,196
    1,102
    113
    Yaman, a gaman lankawe businesse ekath diyunu karaganin, Salli salli kiyala balanne nathiwa, Air ticket ekak ehema aran, masa 3 kata sarayak wath awith yaman , gani ehema balala yanna