බොහොම ස්තූතියි මචන්ලා උත්තර වලට...තවම තීරණයක් ගත්තේ නැහැ...අයියා කිව්වට මස්සිනා තමයි මාව ගන්න යන්නේ...ලක්ෂ දෙකක් කියන්නේ මචන්ලා ඔක්කොම කරලා ලක්ෂයක් ඉතුරු කරන්න පුලුවන්..
අවුරුදු 5ක බබෙකුත් ඉදලා ගෙදර වියදම මාසෙට ලක්ෂයක් වගේ විතරයි යන්නෙ කිව්වාම ඇත්තටම පුදුමයි මචන්.
ඒ කෙසේ වෙතත් බබා ලොකු වෙද්දි සහ රටේ වියදම් තව වැඩි වෙද්දි උබ හොයන ගාන කොහොමත් මදි වෙනවා බං.
ඉතින් බිස්නස් එක දියුනු කරගෙන හෝ වෙන අලුත් බිස්නස්වලට ගිහින් උබේ අදායම වැඩි කර ගනින්. නැත්තං ඉතින් උබට මෙහෙන් යන එක තමා ඊලගට තියෙන ඔප්ෂන් එක.