ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සුපිරි මචෝ..!

    Datsun 510 එක හොඳයිද?? Parts එහෙම තියෙනවද.. මම හිතන් ඉන්නේ එකක් අරන් ටිකක් හදල පාවිච්චියට තියාගන්න.. Corolla KE70 එක කොහොමද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එල මචං වෑන් ගැනත් එකක් දාන්නම්. තව මචං වාහන බිස්නස් කරන අයගේ වංචා වැඩ ගැනත් එකක් දාන්න ඉන්නේ.

    ඒක නම් ඇත්ත මචං. මාත් අතපත ගාලා ඉගෙන ගත්තු ටිකෙන් දන්න වැඩ ටික කරගන්නවා. වෙන අයට ගැරජ් වලට ගියහම එපා වුනාට මට නම් එපා වෙන්නෙ නෑ. හැබැයි ගැරජ් කාරයන්ට මාව එපා වෙනව ඇති. :rofl: මොකද මම උන්ගෙන් අහන ප්‍රශ්න ගොඩට. මම ඉතිං වාහනේ තියන් පැය 5 ක් 6 ක් ගැරජ් එකේ හිටියොත් නොමිලෙම දැනුමක් අරගෙන වාහනෙත් හදාගෙන සල්ලි ටිකක් දීලා එලියට එනවා. මගෙන් මල වදේ නිසා උන් මට ඉක්මනට වාහනෙත් හදලත් දෙනවා :D

    :yes::yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුපිරි මචෝ..!

    Datsun 510 එක හොඳයිද?? Parts එහෙම තියෙනවද.. මම හිතන් ඉන්නේ එකක් අරන් ටිකක් හදල පාවිච්චියට තියාගන්න.. Corolla KE70 එක කොහොමද?

    Datsun 510 වගේ ඒවගේ ගොඩක් ගෙවෙන කොටස් හදල හරි දාන්න පුලුවන් මචං. මොකද ඕවගේ ඔක්කොම යාන්ත්‍රක දේවල්නේ තියන්නේ. ටිකක් ඇවිද්දොත් පාට්ස් හොයාගන්න පුලුවන්. තෙලුත් 16 ක් විතර කරනවනේ. KE70 එක ගැන නම් වැඩි විස්තර දන්නෙ නෑ මචං.
     
    • Like
    Reactions: Cee7

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජන්තු අයියා;17379661 said:
    ඒකනේ බං..සමහර උන් ඉන්නවා රෝදයක් මාරු කර ගන්න දන්නේ නෑ..මග හුලන් ගියාම ඔලුවේ අත ගහගෙන කල්පනා කරනවා..:rofl:..ආ..උබට ඉතින් පාඩු නෑ සල්ලි දීලා වාහනේ හදාගෙන දැනුමටත් දෙයක් එකතු කරන් එන්නේ..ගෙවන ගානට උපරිම වැඩ අරගෙන ගෙදර එන්නේ..:lol:

    ඔව් මචං පැය 5 ක් විතර ඉන්ඩිවිජුවල්, ප්‍රැක්ටිකල් ක්ලාස් එකකට මම ගියා වගේ :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    rep16+
    හොද වැදගත් ලිපියක් මචන්

    bg5p එක උබ අමතක කරලා? ඒකත් හොද කාර් එක 10න් පහල ගන්නකොට:yes::yes:

    මම 15ක් වත් එකතුකරන් වාහන ගන්න කියන්නේ මෙන්න මේ නිසා - ඇත්තටම පොඩි ගනන් වලට වාහන ගන්නේ ආර්තිකය පොඩ්ඩක් හදාගෙන එන මට්ටමේ ඉන්න අය. ඉතින් ඔය 10ට අඩු වාහනවල නඩත්තු වියදම ඇත්තටම අලුත් ටොයොට කාර් එකකටත් වඩා වැඩී ලෙඩ එන්න ගත්තහම. ඒ අයට ඒක දරන්න අමාරුයි. අන්තිමට පඩියෙන් බාගයක් ඉවරයි පරන යකඩ ගොඩට

    ඩොක්ට සනිය සහ AE91 එක ගැන කියනවනම් කියන්න තියෙන්නේ 10න් පල්ලෙහා ගන්න. මොකද දැන් හෙට අනිද්දට fb15 එක අනිවා 15-17ට බහිනවා.1998 ආපුවා එහෙම ඊට අඩු වෙන්නත් ඉඩ තියෙනවා.අප්‍රියෙල් වගේ වෙනකන් මිල බහී. එතකොට fb14 එක ඉස්සර තිබ්බ වගේ 10-12.50 වගේ මාකට් එකට වැටෙනවා. එහෙම උනොත් ඩොක්ට සනියට සොරි. 110 එක බහිනකොට ae91 එකටත් ඒ ටික වෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල මචං වෑන් ගැනත් එකක් දාන්නම්. තව මචං වාහන බිස්නස් කරන අයගේ වංචා වැඩ ගැනත් එකක් දාන්න ඉන්නේ.

    ඒක නම් ඇත්ත මචං. මාත් අතපත ගාලා ඉගෙන ගත්තු ටිකෙන් දන්න වැඩ ටික කරගන්නවා. වෙන අයට ගැරජ් වලට ගියහම එපා වුනාට මට නම් එපා වෙන්නෙ නෑ. හැබැයි ගැරජ් කාරයන්ට මාව එපා වෙනව ඇති. :rofl: මොකද මම උන්ගෙන් අහන ප්‍රශ්න ගොඩට. මම ඉතිං වාහනේ තියන් පැය 5 ක් 6 ක් ගැරජ් එකේ හිටියොත් නොමිලෙම දැනුමක් අරගෙන වාහනෙත් හදාගෙන සල්ලි ටිකක් දීලා එලියට එනවා. මගෙන් මල වදේ නිසා උන් මට ඉක්මනට වාහනෙත් හදලත් දෙනවා :D

    මමත් වාහන ගැන කිසිම දෙයක් විශයයක් විදිහට ඉගෙනගෙන නෑ

    මගේ ෆීල්ඩ් එක ටෙලිකමියුනිකේශන් ඉන්ජිනීරින්

    ඔය යූටියුබ් දෙයියගේ තියෙන ඒවා බලපන්. http://www.youtube.com/user/scottykilmer මෙන්න මූ යකෙක්. මුගේ වීඩියෝ බලපන්