එල මචං වෑන් ගැනත් එකක් දාන්නම්. තව මචං වාහන බිස්නස් කරන අයගේ වංචා වැඩ ගැනත් එකක් දාන්න ඉන්නේ.
ඒක නම් ඇත්ත මචං. මාත් අතපත ගාලා ඉගෙන ගත්තු ටිකෙන් දන්න වැඩ ටික කරගන්නවා. වෙන අයට ගැරජ් වලට ගියහම එපා වුනාට මට නම් එපා වෙන්නෙ නෑ. හැබැයි ගැරජ් කාරයන්ට මාව එපා වෙනව ඇති.මොකද මම උන්ගෙන් අහන ප්රශ්න ගොඩට. මම ඉතිං වාහනේ තියන් පැය 5 ක් 6 ක් ගැරජ් එකේ හිටියොත් නොමිලෙම දැනුමක් අරගෙන වාහනෙත් හදාගෙන සල්ලි ටිකක් දීලා එලියට එනවා. මගෙන් මල වදේ නිසා උන් මට ඉක්මනට වාහනෙත් හදලත් දෙනවා
![]()

සුපිරි මචෝ..!
Datsun 510 එක හොඳයිද?? Parts එහෙම තියෙනවද.. මම හිතන් ඉන්නේ එකක් අරන් ටිකක් හදල පාවිච්චියට තියාගන්න.. Corolla KE70 එක කොහොමද?
ජන්තු අයියා;17379661 said:ඒකනේ බං..සමහර උන් ඉන්නවා රෝදයක් මාරු කර ගන්න දන්නේ නෑ..මග හුලන් ගියාම ඔලුවේ අත ගහගෙන කල්පනා කරනවා....ආ..උබට ඉතින් පාඩු නෑ සල්ලි දීලා වාහනේ හදාගෙන දැනුමටත් දෙයක් එකතු කරන් එන්නේ..ගෙවන ගානට උපරිම වැඩ අරගෙන ගෙදර එන්නේ..
![]()

machan Ford escort mk1 eka kohomada saamaanyayen??
http://www.google.lk/imgres?imgurl=...iact=rc&uact=3&dur=736&page=1&start=0&ndsp=24