ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඔව් බං ඕකේ හෑන්ඩ්බ්‍රේක් එක පවා සුමුදුයි සියුමැලියි සුකුමාලයි. ක්ලච් එක කේබල් වුනත් මාර සුමටයි මචං :love:

    ඔවු බන්, සිරාම කාර් එකක්, පරණ කාර් වලින් මන් දැකපු හොඳම කාර් එකක්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    macnz...

    nissan march k11 (1996)

    10.50kyanawa

    kohomada wahene.....

    වාහනේ නම් හොදයි. ලෙඩ එනවත් අඩුයි. හැබැයි තෙල් වැඩ කිරිල්ල තමයි ටිකක් අඩු.
    ගන්නවනම් ෆුල්ඔප්ෂන් එකක් ගන්න.
     

    SKK.SKK

    Member
    Dec 14, 2014
    15
    0
    0
    වාහනේ නම් හොදයි. ලෙඩ එනවත් අඩුයි. හැබැයි තෙල් වැඩ කිරිල්ල තමයි ටිකක් අඩු.
    ගන්නවනම් ෆුල්ඔප්ෂන් එකක් ගන්න.


    tnxs macho....market eka kohomada