නැකැත් රාල;17831447 said:හ්ම්ම් මේකනම් වටින වැඩක්..
7+
ඊ මේල් එක බලන්න

ඔව් බං ඕකේ හෑන්ඩ්බ්රේක් එක පවා සුමුදුයි සියුමැලියි සුකුමාලයි. ක්ලච් එක කේබල් වුනත් මාර සුමටයි මචං![]()
macnz...
nissan march k11 (1996)
10.50kyanawa
kohomada wahene.....
kalinuth rep dapu nisa dan danna balu... eth tks machan

වාහනේ නම් හොදයි. ලෙඩ එනවත් අඩුයි. හැබැයි තෙල් වැඩ කිරිල්ල තමයි ටිකක් අඩු.
ගන්නවනම් ෆුල්ඔප්ෂන් එකක් ගන්න.
tnxs macho....market eka kohomada