වාහනේ ගත්ත ගානට + ෆිනෑන්ස් එකට ගෙවපු පොලියත් එකතු කරල පරණ වෙච්ච වාහනයක් වෙනෙ එකක්ගෙ ඇඟේ ගහන්න පුලුවන්ද බන්? මේක පුදුම රටක්නෙ. 

වාහනේ විකුනන්න එපා බන්.
වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
වාහනෙන් ලැබෙන රෙන්ට් එකෙන් වාහනේ ණය ගෙවපන්.
උබේ පඩියෙන් ගෙදර බලාගනින්.
වාහනෙත් තියනවා ඇන්ඩ් උබට ගෙදරත් අව්ලක් නෑ.
කැබ් සර්විස් වලට කෝල් කර කර අහපන් වාහනයක් තියනවා ඕනද කියලා.
කැන්ගරු කැබ්ස් එහෙම දාගත්තා නම් සිරා උබට තවත්.
සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියන නිසා වැඩේ කරගන්න බලපන්.

![]()
වාහන තියෙන වාහන ගන්න බලාපොරොත්තු වෙන හැමෝම මේක බලන්න
මේක මට උන දෙයක්
උබලා හැමෝම වගේ මමත් වහනයක් ගන්න ආසාවක් තිබුණා ඉතින් අතේ තිබුණු සියලු මුදල් එකතු උනාම ලක්ෂ 11 ක් එකතු උනා. මම ගත්තා toyota Belta car එකක්. ගත්තේ ලක්ෂ 31 එකකකට.
leasing දාන්න උනා ලක්ෂ 20 ක්. වාරිකය අවා 60000/-. OT කර දුක් විදලා අමාරුවෙන් ගෙවාගෙන ගියා කවදා හරි වාහනේ වත් ඉතුරු වේවි කියලා.
එත් මට මේක කර ගන්න බැරි නිසාත් පව්ලේ වියදම වැඩි නිසාත් මම car එක විකුනන්න තීරණය කරා
ඔන්න දැන් තමයි හොදම හරිය....
මම Add එකක් දැම්මා.
car එක ඉල්ලන්නේ ලක්ෂ 24 ට. මම ගෙවලා තියෙනවා ලක්ෂ 8ක් finannce කොම්පැනි එකට. මුලින් දීපු 11 ත් එක්ක මම ලක්ෂ 19 ක් ගෙවලා තියෙනවා.
finance එක closed කරන්න ඇහුවම ලක්ෂ 18 ක් ඉල්ලනවා.
මට අතට ඉතුරු වෙන්නේ 24 - 18 = 6 (ලක්ෂ 6 )
ලක්ෂ 13 ක් ඉවරයි. අඩුම ගානේ ගේ වත් හද ගත්තා නම් ඉවරයි අනේ මගේ තරුණ ජීවිතේ
![]()
වාහන ගන්නවනම් ෆිනෑන්ස් කරන එකනම් බොරු වැඩක්. තම්න්ට දරන්ඩ පුලුවන් ගානට අතේ තියන ගානට මරුටියක් ගත්තත් සැපයි ෆිනෑන්ස් කරනවට වඩා

පිට උන් පදින කොට නානප්‍රකාර දේවල් වෙනව. ගොඩක් ඒව කියන්න බෑ එහෙම උනොත් කාර් එක විකුනල හමාරයි.. ටිකක් කිව්වොත් එකෙක් එකපාරක් සුපිරියට ඇදන් හොද කම්පැනි බොසෙක් වගේ මවාපාල අරන් ගිහින් බූරු තිප්පලක උකස් කරා.ඇයි බං උඹ ඇලියන් එකෙන් බඩු ඩිල් කරනවද රටවටේ උසාවි ගානේ යන්නේහ්
ටැක්සි වලට දැම්මම ඉතිං කියන තරං සුන්දර නෑ තමා
අපි ටැක්සි වාහනයක් ගට්ටත් අපේ එකක් වගේ යුස් කරන්නේ නෑ
අන්තිමට උන් ලොවෙත් නෑ. තව එක පාරක් කෙල්ලෙක් උස්සන්න ගිහින් අහුවුනා. තව ගන්ජ ඇදල,
ඔය වගේ කේස් ගොඩයි. ඕක වෙනකම් එකෙක් තේරුම් ගන්නෑ කිව්වට. ඔය ඔක්කොදිම අපි තමා උසාවි ගානෙ යන්න ඕනෙ. රෙන්ට් කරපු එකා එන්නෙ නෑ. ඌව කැදවන්නෙත් නෑ පොලිසිය. 
උන්ගෙ ඇග්‍රිමන්ට් අපිට වාසි වෙන්න හදල නෑ. කොහෙන් ගියත් අපිට කෙලවන්නයි හදල තියෙන්නෙ. 
පිට උන් පදින කොට නානප්‍රකාර දේවල් වෙනව. ගොඩක් ඒව කියන්න බෑ එහෙම උනොත් කාර් එක විකුනල හමාරයි.. ටිකක් කිව්වොත් එකෙක් එකපාරක් සුපිරියට ඇදන් හොද කම්පැනි බොසෙක් වගේ මවාපාල අරන් ගිහින් බූරු තිප්පලක උකස් කරා.අන්තිමට උන් ලොවෙත් නෑ. තව එක පාරක් කෙල්ලෙක් උස්සන්න ගිහින් අහුවුනා. තව ගන්ජ ඇදල,
ඔය වගේ කේස් ගොඩයි. ඕක වෙනකම් එකෙක් තේරුම් ගන්නෑ කිව්වට. ඔය ඔක්කොදිම අපි තමා උසාවි ගානෙ යන්න ඕනෙ. රෙන්ට් කරපු එකා එන්නෙ නෑ. ඌව කැදවන්නෙත් නෑ පොලිසිය.
අඩුම ගානෙ පොඩ්ඩක් හරි වාහනේ ගෑවිල දෙන්න සමාදන උනේ නැත්නම් කට උත්තරයක් වෙනුවෙන් පොලිසිය අපිව කැදවනව. ඊලගට අපිට කිසිම දෙයක අයිතියක් නෑ. හේතුව අපි ඇබ්සුලූට් ඕනර් වෙන්නෙත් නෑ. අන්තිමට ලීසින් කම්පැනියට ගිහින් අඩන්න වෙනව උන්ගෙන් ලෙටර්ස් ගන්න.
ඕකෙ රිස්ක් එක පට්ට හයි. පේමන්ට් එක එක දවසක් පරක්කු වෙලා කරුමෙට එදාම ඇක්සිඩන්ට් උනොත් ඉන්සුරන්ස් ක්ලේම් වෙන්නෙ ලීසින් එකට. වාහනේ පොලිසි ගෙනිච්චොත් වාහනේ රිලීස් කරන්නෙ ලීසින් එකට. ඊලගට උන්ට ඕනෙ නම් වාහනෙ රිලීස් නොකර ෆුල් පේමන්ට් එකම ගෙවල ගෙනියන්න කියල කියන්න පුලුවන්.උන්ගෙ ඇග්‍රිමන්ට් අපිට වාසි වෙන්න හදල නෑ. කොහෙන් ගියත් අපිට කෙලවන්නයි හදල තියෙන්නෙ.
hariyatama hari. Owata amatharawa rent a car insurance ekak daanna ona rent ekata denawa nam. Eka normal full ekatath wadaa ganan wadi. Normal full eken rent a car duwala happuna kiyala nondi unama samahara company gewanneth naha.පිට උන් පදින කොට නානප්‍රකාර දේවල් වෙනව. ගොඩක් ඒව කියන්න බෑ එහෙම උනොත් කාර් එක විකුනල හමාරයි.. ටිකක් කිව්වොත් එකෙක් එකපාරක් සුපිරියට ඇදන් හොද කම්පැනි බොසෙක් වගේ මවාපාල අරන් ගිහින් බූරු තිප්පලක උකස් කරා.අන්තිමට උන් ලොවෙත් නෑ. තව එක පාරක් කෙල්ලෙක් උස්සන්න ගිහින් අහුවුනා. තව ගන්ජ ඇදල,
ඔය වගේ කේස් ගොඩයි. ඕක වෙනකම් එකෙක් තේරුම් ගන්නෑ කිව්වට. ඔය ඔක්කොදිම අපි තමා උසාවි ගානෙ යන්න ඕනෙ. රෙන්ට් කරපු එකා එන්නෙ නෑ. ඌව කැදවන්නෙත් නෑ පොලිසිය.
අඩුම ගානෙ පොඩ්ඩක් හරි වාහනේ ගෑවිල දෙන්න සමාදන උනේ නැත්නම් කට උත්තරයක් වෙනුවෙන් පොලිසිය අපිව කැදවනව. ඊලගට අපිට කිසිම දෙයක අයිතියක් නෑ. හේතුව අපි ඇබ්සුලූට් ඕනර් වෙන්නෙත් නෑ. අන්තිමට ලීසින් කම්පැනියට ගිහින් අඩන්න වෙනව උන්ගෙන් ලෙටර්ස් ගන්න.
ඕකෙ රිස්ක් එක පට්ට හයි. පේමන්ට් එක එක දවසක් පරක්කු වෙලා කරුමෙට එදාම ඇක්සිඩන්ට් උනොත් ඉන්සුරන්ස් ක්ලේම් වෙන්නෙ ලීසින් එකට. වාහනේ පොලිසි ගෙනිච්චොත් වාහනේ රිලීස් කරන්නෙ ලීසින් එකට. ඊලගට උන්ට ඕනෙ නම් වාහනෙ රිලීස් නොකර ෆුල් පේමන්ට් එකම ගෙවල ගෙනියන්න කියල කියන්න පුලුවන්.උන්ගෙ ඇග්‍රිමන්ට් අපිට වාසි වෙන්න හදල නෑ. කොහෙන් ගියත් අපිට කෙලවන්නයි හදල තියෙන්නෙ.
![]()
වාහන තියෙන වාහන ගන්න බලාපොරොත්තු වෙන හැමෝම මේක බලන්න
මේක මට උන දෙයක්
උබලා හැමෝම වගේ මමත් වහනයක් ගන්න ආසාවක් තිබුණා ඉතින් අතේ තිබුණු සියලු මුදල් එකතු උනාම ලක්ෂ 11 ක් එකතු උනා. මම ගත්තා toyota Belta car එකක්. ගත්තේ ලක්ෂ 31 එකකකට.
leasing දාන්න උනා ලක්ෂ 20 ක්. වාරිකය අවා 60000/-. OT කර දුක් විදලා අමාරුවෙන් ගෙවාගෙන ගියා කවදා හරි වාහනේ වත් ඉතුරු වේවි කියලා.
එත් මට මේක කර ගන්න බැරි නිසාත් පව්ලේ වියදම වැඩි නිසාත් මම car එක විකුනන්න තීරණය කරා
ඔන්න දැන් තමයි හොදම හරිය....
මම Add එකක් දැම්මා.
car එක ඉල්ලන්නේ ලක්ෂ 24 ට. මම ගෙවලා තියෙනවා ලක්ෂ 8ක් finannce කොම්පැනි එකට. මුලින් දීපු 11 ත් එක්ක මම ලක්ෂ 19 ක් ගෙවලා තියෙනවා.
finance එක closed කරන්න ඇහුවම ලක්ෂ 18 ක් ඉල්ලනවා.
මට අතට ඉතුරු වෙන්නේ 24 - 18 = 6 (ලක්ෂ 6 )
ලක්ෂ 13 ක් ඉවරයි. අඩුම ගානේ ගේ වත් හද ගත්තා නම් ඉවරයි අනේ මගේ තරුණ ජීවිතේ
![]()
Oya kohoma hari OT karala lease eka iwara kala kiyamu. Issara laksha 31ta gaththa wahaneta lease and awrudu gaanatama full insurance ekka laksha 45 withara gewala thiyei okkoma.
Danuth 24 nam e kale wenakota oya belta eka laksha 15 wath watinne na dan yana rate ekata.
Ethakota oyage widiyata loss eka laksha 30.
මචං කාර් ඒකක් ගන්නවා නම් හොද සල්ලි කාරයෙක් වෙන්න ඔන ඔය කාර් වැන් කියන්නේ කියක් හරි හමුබු කරන තුට්ටු 2ට කෙලින වාහන මම නම් කාර් ඒකට වඩා අපේ අප්පොච්ච්ෙග් ලැන්ඩ් මාස්ටෙර්ට අාදෙර්යි අපි ඒකෙන් හම්බු කරන් කැවා..
මොකද බන් මිනිස්සු මෙච්චර මෝඩ.යකෝ ලක්ශ 20ක් finance දාන්නේ මොන මෝඩයද.ඔන්න ස්තීරවම මාසෙට ලක්ශයක්වත් එනවනම් කමක් නැ.අනික බලපල්ලාකෝ අරන් තියන වාහනේ.අයියෝ...මම දැන් මාස දෙක තුනක් තිස්සේ ලක්ශ 28ක් වගේ තියාගෙනත් තාම කාර් එකක් ගත්තේ නැ.අපිට ආසාව තිබ්බට එහෙම අරගන්ඩ ගියොත් කෙලවෙනවා.ලන්කාව වගේ රටක දෙයක් කරන්න කලින් ගොඩක් හිතන්ඩ ඕනි.මට allion 240 ක් ගන්ඩ පුලුවන් කිසිම finance එකක් නැතුව.ඒත් මම කල්පනා කරන්නේ කාර් එක මාකට් බව හරි.ඒත් ගොඩක් allion 240 තියෙන්නේ 2002-2003 වගේ අවුරුදු වල ඒවා.මම මොකටද අවුරුදු 13ක් පරන වාහනේකට ලක්ශ 28ක් ගෙවන්නේ කියලා.සල්ලි තියාගෙනත් මමනම් එහෙමයි කල්පනා කරන්නේ.මෙහෙම ආවට ගියාට ආසාව තිබ්බාට කටයුතු කරන්න එපා මචන්.ලන්කාවේ වාහන මාකට් එක හෙන කචල් දැන්.සිහිබුද්දියෙන් කරපල්ලා කරන දෙයක්.