ලක්ෂ 13 ක් ඉවරයි...!

hrm

Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    ඇලියන් එකට දෙන්නෙත් 75යි අපිට.. ප්‍රයිවට් දාල. කොම්පැනි ඇලියන් එකට උපරිම 60යි බෙල්ට නම් 40ක් වත් සුවර් නෑ. :no: වෙඩින්ග් හයර් වත් දුවන්න බෑනෙ. ඔක කියන තරම් සුන්දර නෑ.. ගොඩක් උන් හිතන් ඉන්නෙ වාහනෙ දාල කකුල් දෙක උඩ තියන් ආතල් එකෙ ඉදල මාසෙ අන්තිමට කුට්ටිය ගන්න.. ඒව හීනෙන් තමා. :lol: මම මේ වෙනකොට වටේම උසාවි කවර් කරල තියෙන්නෙ.. :dull: මොස්ට් රීසන්ට් අනුරාධපුර, කොහොමද වට 3-4කට උසාවි යන්න උනොත්.. වැස්සටවත් යන්න හොද තැන් නෙමේ. :growl: මුලු දවසම ඉවරයි. සමහර වෙලාවට නඩුව අහන්නෙ හවස 2ට විතර, 9 ඉදන් ඉන්න ඕනෙ. ඒ මදිවට මග වියදනුයි පොලිසියේ උන්ට ජරාවයි, ලෝයර් ගාස්තුයි එනකොට ආතල් එක දෙකොනෙන් පේන්නෙ. එක සීන් එකක් ගිය ගමන් ජඩ්ජ් 80 ලක්z වගෙ බැදුම්කරයක් දානව. අයිත් වාහනෙට අත තියල හමාරයි.. රෙන්ට් කරන්නත් තහනම් විකුනන්නත් තහනම්, :dull:

    එහෙම නැත්නම් ඔය පදින එකෙක් හප්පල කන්ඩම් උනොත් පුටේ සතපහක් ලැබෙන්නෙ නෑ. 80% නෙ කවර් වෙන්නෙ. ඒ කියන්නෙ මේ වෙලාවෙ 19ක් වගේ. ඒ නිස තව අවු1 වත් යන්න්න කලින් කන්ඩම් උනොත් සල්ලි යන්නෙ ලීසින් කම්පැනියට, ඉන්සුරන්ස් එකෙන් ක්ලේම් වෙන්නෙ ඇබ්සුලූට් ඕනර්ට. ඒ කියන්නෙ ලීසින් කම්පැනියට. හුලං විතරයි. ඇත්දැකීමෙන් කියන්නෙ.


    me kiyala thiyenne lestama. oya rent karana seen eke katta danne ehema karapu ekekma thama.

    anika ay ban ape rate minissu allapu gedara eka karana hama wedema karanna yanne ? thamanta daranna puluwan wahanayak ganna epai. ekko podi car ekak neththan oya AE 100, 110 wage ekak aran tikak use karala passe aluth ekakata yanna puluwan ne.

    math hithanne hondhama de vahane deela dana eka. oya situation eke hatiyata oka thiya gaththoth thawa wiyadan wenewa. anika value eka depreciate wenewa 1000cc wala ikamanta.
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    වාහනේ විකුනන්න එපා බන්. වාහනේ කැබ් සර්විස&#353

    වාහනේ විකුනන්න එපා බන්.
    වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
    වාහනෙන් ලැබෙන රෙන්ට් එකෙන් වාහනේ ණය ගෙවපන්.
    උබේ පඩියෙන් ගෙදර බලාගනින්.
    වාහනෙත් තියනවා ඇන්ඩ් උබට ගෙදරත් අව්ලක් නෑ.
    කැබ් සර්විස් වලට කෝල් කර කර අහපන් වාහනයක් තියනවා ඕනද කියලා.
    කැන්ගරු කැබ්ස් එහෙම දාගත්තා නම් සිරා උබට තවත්.
    සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියන නිසා වැඩේ කරගන්න බලපන්.

    වාහනේ විකුනන්න එපා බන්.
    වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    :yes: hariyatama hari. Owata amatharawa rent a car insurance ekak daanna ona rent ekata denawa nam. Eka normal full ekatath wadaa ganan wadi. Normal full eken rent a car duwala happuna kiyala nondi unama samahara company gewanneth naha.
    ow e insurance eka ganan wadi.. allion ekata 1.5 normal 1.1 lkz.. apita ehema eka parak gewwe na. noraml eken duwala happuna. unta saka hithila wena wenama interview kala. mattu una :( rent a car insurance eken side mirrors cover wenne na :dull: ewa kudu unoth witharai. horu galawan giyoth gewanne na. coz rent a car karana un galola claim karanawa kiyala. leda godai..
     

    thanujaka

    Well-known member
  • ඕක තියාගන්න තියාගන්න පාඩුව වැඩි වෙන විතරයි උඹට වෙන්නේ..
    මොන දේ කොහොම කරත් අවසානයේදී පාඩුව ඉහල යනවා..
    කරන්න පුළුවන් එකම දෙයයි ගෙවාගෙන යන්න විශ්වාසවන්ත කවුරුහරි කෙනෙක්ට විකුණන එක..
    හැබැයි එකට නං ඉතිං උඹට හොද හාවෙක් අල්ල ගන්න වෙනවා නැත්තං ඔය ගානට ලොවෙත් ඕක කවුරුත් ගන්නේ නෑ.. එහෙම කරගන්න උඹට විදිහක් නැතිම උනොත් පුළුවන් ඉක්මණින් ඕක විකුණලා දාපං... කැබ් නෙමෙයි මොනවට දැම්මත් කල් යන්න යන්න වෙන්නේ පාඩුව වැඩිවෙන එක..
    පුළුවන් ඉක්මණින් විකුණලා දාපං..
    අනික ඔහොම මොට්ට වැඩක් මොන මගුලටද යකෝ කරේ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    වාහනේ විකුනන්න එපා බන්.
    වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
    වාහනෙන් ලැබෙන රෙන්ට් එකෙන් වාහනේ ණය ගෙවපන්.
    උබේ පඩියෙන් ගෙදර බලාගනින්.
    වාහනෙත් තියනවා ඇන්ඩ් උබට ගෙදරත් අව්ලක් නෑ.
    කැබ් සර්විස් වලට කෝල් කර කර අහපන් වාහනයක් තියනවා ඕනද කියලා.
    කැන්ගරු කැබ්ස් එහෙම දාගත්තා නම් සිරා උබට තවත්.
    සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියන නිසා වැඩේ කරගන්න බලපන්.
    good idea :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    images

    වාහන තියෙන වාහන ගන්න බලාපොරොත්තු වෙන හැමෝම මේක බලන්න
    මේක මට උන දෙයක්
    උබලා හැමෝම වගේ මමත් වහනයක් ගන්න ආසාවක් තිබුණා ඉතින් අතේ තිබුණු සියලු මුදල් එකතු උනාම ලක්ෂ 11 ක් එකතු උනා. මම ගත්තා toyota Belta car එකක්. ගත්තේ ලක්ෂ 31 එකකකට.
    leasing දාන්න උනා ලක්ෂ 20 ක්. වාරිකය අවා 60000/-. OT කර දුක් විදලා අමාරුවෙන් ගෙවාගෙන ගියා කවදා හරි වාහනේ වත් ඉතුරු වේවි කියලා.
    එත් මට මේක කර ගන්න බැරි නිසාත් පව්ලේ වියදම වැඩි නිසාත් මම car එක විකුනන්න තීරණය කරා
    ඔන්න දැන් තමයි හොදම හරිය....
    මම Add එකක් දැම්මා.

    car එක ඉල්ලන්නේ ලක්ෂ 24 ට. මම ගෙවලා තියෙනවා ලක්ෂ 8ක් finannce කොම්පැනි එකට. මුලින් දීපු 11 ත් එක්ක මම ලක්ෂ 19 ක් ගෙවලා තියෙනවා.
    finance එක closed කරන්න ඇහුවම ලක්ෂ 18 ක් ඉල්ලනවා.
    මට අතට ඉතුරු වෙන්නේ 24 - 18 = 6 (ලක්ෂ 6 )
    ලක්ෂ 13 ක් ඉවරයි. අඩුම ගානේ ගේ වත් හද ගත්තා නම් ඉවරයි අනේ මගේ තරුණ ජීවිතේ

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:



    "සමාජ ආර්තික සංකල්ප හා අපි" කියන ත්‍රෙඩ් එකේ මම කිව්වේ ඔන්න ඔය උබ වගේ උන් ගැන තමා:(:(