ඔව් කතෝලික පොන්නන්ට ඕවා ගැන හොදට අත්දැකීම් තියනවා😞 ඇයි ගෙදර කාට හරි ඉදගන්න බැරුව ඉන්නවද? 😞
SDCR Well-known member Dec 24, 2020 7,619 7,687 113 Sep 7, 2023 #21 Gunarathnam said: ඔව් කතෝලික පොන්නන්ට ඕවා ගැන හොදට අත්දැකීම් තියනවා Click to expand... ඇයි ගෙදර කාට හරි ඉදගන්න බැරුව ඉන්නවද?
Gunarathnam said: ඔව් කතෝලික පොන්නන්ට ඕවා ගැන හොදට අත්දැකීම් තියනවා Click to expand... ඇයි ගෙදර කාට හරි ඉදගන්න බැරුව ඉන්නවද?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Sep 7, 2023 #22 SpinXO said: ආතල් ගන්න එපා Thanks bro දරුණු වැඩියි ඒක... EPF ගෙවලා නැහැ බන් වැඩ කරපු තැන් වලින්... නැහැ කොල්ලො. Good option Good option Ow neh bn Thanks Wedding එකක් බන් ගෙදර. සල්ලි වගයක් මදි. ------ Post added on Sep 7, 2023 at 5:15 PM Click to expand... Ane ban, Naya wela magul Kanna epa. Kawda badinne? Magule salli badina ewunta FD Dala diyan Reactions: elakiriaddict, Amila llll and Any.key
SpinXO said: ආතල් ගන්න එපා Thanks bro දරුණු වැඩියි ඒක... EPF ගෙවලා නැහැ බන් වැඩ කරපු තැන් වලින්... නැහැ කොල්ලො. Good option Good option Ow neh bn Thanks Wedding එකක් බන් ගෙදර. සල්ලි වගයක් මදි. ------ Post added on Sep 7, 2023 at 5:15 PM Click to expand... Ane ban, Naya wela magul Kanna epa. Kawda badinne? Magule salli badina ewunta FD Dala diyan
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Sep 7, 2023 #23 SpinXO said: ආතල් ගන්න එපා Thanks bro දරුණු වැඩියි ඒක... EPF ගෙවලා නැහැ බන් වැඩ කරපු තැන් වලින්... නැහැ කොල්ලො. Good option Good option Ow neh bn Thanks Wedding එකක් බන් ගෙදර. සල්ලි වගයක් මදි. ------ Post added on Sep 7, 2023 at 5:15 PM Click to expand... ලංකවේ තත්වේ තමයි
SpinXO said: ආතල් ගන්න එපා Thanks bro දරුණු වැඩියි ඒක... EPF ගෙවලා නැහැ බන් වැඩ කරපු තැන් වලින්... නැහැ කොල්ලො. Good option Good option Ow neh bn Thanks Wedding එකක් බන් ගෙදර. සල්ලි වගයක් මදි. ------ Post added on Sep 7, 2023 at 5:15 PM Click to expand... ලංකවේ තත්වේ තමයි
CorD SaC Well-known member Feb 4, 2015 15,749 28,110 113 Sep 7, 2023 #24 mark12345678 said: get 30% from your EPF Click to expand... මොකක්ද මචං ඒ scene එක. Loan එකක්ද එන්නෙ? Reactions: mark12345678
SpinXO Well-known member Jul 6, 2015 4,238 5,071 113 Loading... Sep 7, 2023 #25 SLK_sri said: laksha 25k wiyadam karala wedding ekak karana onamai kiyala neethiyak thiyada ban?? eketh laksha 15k naya wela karanna Click to expand... ණය වෙන්න වුණේ දැන් තියෙන වියදම් එක්ක තිබුණ ටිකටත් තට්ටු වුණ නිසයි. ඕක අපිට තේරුණාට ස්ත්‍රී පාර්ශවයට සහ නෑදෑයන්ට තේරෙන්නෙ නැහැ. ඒ නිසා කරන්නම වෙනවා වැඩේ. Solo Rider said: Ane ban, Naya wela magul Kanna epa. Kawda badinne? Magule salli badina ewunta FD Dala diyan Click to expand... මාත් කැමති නැහැ මචන්. ගෙවල් වල මිනිස්සු එක්ක සහ අනිත් පැත්තෙ අයත් එක්ක ඕවා කරන්න බැහැ. තේරුම් කරන්නත් බැහැ. දන්නවනෙ ලංකාවෙ අයගෙ හැටි. කෙළවෙලා තියෙන කොට 25 ක් වියදම් කරනවා කියන්නෙ පැය ගාණට පට්ට අපරාදයක්. Roxburyroy said: ලංකවේ තත්වේ තමයි Click to expand... ඔව් බන්. Reactions: elakiriaddict
SLK_sri said: laksha 25k wiyadam karala wedding ekak karana onamai kiyala neethiyak thiyada ban?? eketh laksha 15k naya wela karanna Click to expand... ණය වෙන්න වුණේ දැන් තියෙන වියදම් එක්ක තිබුණ ටිකටත් තට්ටු වුණ නිසයි. ඕක අපිට තේරුණාට ස්ත්‍රී පාර්ශවයට සහ නෑදෑයන්ට තේරෙන්නෙ නැහැ. ඒ නිසා කරන්නම වෙනවා වැඩේ. Solo Rider said: Ane ban, Naya wela magul Kanna epa. Kawda badinne? Magule salli badina ewunta FD Dala diyan Click to expand... මාත් කැමති නැහැ මචන්. ගෙවල් වල මිනිස්සු එක්ක සහ අනිත් පැත්තෙ අයත් එක්ක ඕවා කරන්න බැහැ. තේරුම් කරන්නත් බැහැ. දන්නවනෙ ලංකාවෙ අයගෙ හැටි. කෙළවෙලා තියෙන කොට 25 ක් වියදම් කරනවා කියන්නෙ පැය ගාණට පට්ට අපරාදයක්. Roxburyroy said: ලංකවේ තත්වේ තමයි Click to expand... ඔව් බන්.
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Sep 7, 2023 #26 SpinXO said: ණය වෙන්න වුණේ දැන් තියෙන වියදම් එක්ක තිබුණ ටිකටත් තට්ටු වුණ නිසයි. ඕක අපිට තේරුණාට ස්ත්‍රී පාර්ශවයට සහ නෑදෑයන්ට තේරෙන්නෙ නැහැ. ඒ නිසා කරන්නම වෙනවා වැඩේ. මාත් කැමති නැහැ මචන්. ගෙවල් වල මිනිස්සු එක්ක සහ අනිත් පැත්තෙ අයත් එක්ක ඕවා කරන්න බැහැ. තේරුම් කරන්නත් බැහැ. දන්නවනෙ ලංකාවෙ අයගෙ හැටි. කෙළවෙලා තියෙන කොට 25 ක් වියදම් කරනවා කියන්නෙ පැය ගාණට පට්ට අපරාදයක්. ඔව් බන්. Click to expand... Up Reactions: SpinXO
SpinXO said: ණය වෙන්න වුණේ දැන් තියෙන වියදම් එක්ක තිබුණ ටිකටත් තට්ටු වුණ නිසයි. ඕක අපිට තේරුණාට ස්ත්‍රී පාර්ශවයට සහ නෑදෑයන්ට තේරෙන්නෙ නැහැ. ඒ නිසා කරන්නම වෙනවා වැඩේ. මාත් කැමති නැහැ මචන්. ගෙවල් වල මිනිස්සු එක්ක සහ අනිත් පැත්තෙ අයත් එක්ක ඕවා කරන්න බැහැ. තේරුම් කරන්නත් බැහැ. දන්නවනෙ ලංකාවෙ අයගෙ හැටි. කෙළවෙලා තියෙන කොට 25 ක් වියදම් කරනවා කියන්නෙ පැය ගාණට පට්ට අපරාදයක්. ඔව් බන්. Click to expand... Up
M mark12345678 Active member Nov 18, 2014 153 64 28 Sep 8, 2023 #27 CorD SaC said: මොකක්ද මචං ඒ scene එක. Loan එකක්ද එන්නෙ? Click to expand... ඔයාගෙ EPF balance එකෙන් 30%ක් (ලක්ශ 20ක උපරිමයකට යටත්ව) ගන්න පුලුවන්. (ණයක් නෙවෙයි.) 1. ගෙයක් හෝ ඉඩමක් ගන්න (හෝ අලුතින් හදන්න/ අලුත්වැඩියාවකට) 2. අසනීපයකට වියදම් කරන්න හැබැයි මේක නිකන් ඉල්ලුව ගමන් දෙන්නෙ නෑ. documents සීයක් විතර දෙන්න ඕනෙ උඩ කියපු කාරණා දෙකෙන් එකක් කියල ඔප්පු කරන්න. උදා: ඉඩමක් ගන්න නම්, ඒ ගන්න යන ඉඩමේ පත්තීරු, ඔප්පුව, හිමිකම් ඔප්පුව, පෙලපත් සටහන, විකුණුම් කරුගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක්, ජීවිතභුක්තිය තියේ නම් ඒව අතහරින බවට ලිපියක්...වගේ තව ගොඩක් ලිපි ලේඛන ඕනෙ. මේ ඔක්කොම නඩුකාරයෙක් ලවා සහතිකකරගන්නත් ඕනෙ. Reactions: SpinXO
CorD SaC said: මොකක්ද මචං ඒ scene එක. Loan එකක්ද එන්නෙ? Click to expand... ඔයාගෙ EPF balance එකෙන් 30%ක් (ලක්ශ 20ක උපරිමයකට යටත්ව) ගන්න පුලුවන්. (ණයක් නෙවෙයි.) 1. ගෙයක් හෝ ඉඩමක් ගන්න (හෝ අලුතින් හදන්න/ අලුත්වැඩියාවකට) 2. අසනීපයකට වියදම් කරන්න හැබැයි මේක නිකන් ඉල්ලුව ගමන් දෙන්නෙ නෑ. documents සීයක් විතර දෙන්න ඕනෙ උඩ කියපු කාරණා දෙකෙන් එකක් කියල ඔප්පු කරන්න. උදා: ඉඩමක් ගන්න නම්, ඒ ගන්න යන ඉඩමේ පත්තීරු, ඔප්පුව, හිමිකම් ඔප්පුව, පෙලපත් සටහන, විකුණුම් කරුගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක්, ජීවිතභුක්තිය තියේ නම් ඒව අතහරින බවට ලිපියක්...වගේ තව ගොඩක් ලිපි ලේඛන ඕනෙ. මේ ඔක්කොම නඩුකාරයෙක් ලවා සහතිකකරගන්නත් ඕනෙ.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Sep 9, 2023 #28 SpinXO said: ණය වෙන්න වුණේ දැන් තියෙන වියදම් එක්ක තිබුණ ටිකටත් තට්ටු වුණ නිසයි. ඕක අපිට තේරුණාට ස්ත්‍රී පාර්ශවයට සහ නෑදෑයන්ට තේරෙන්නෙ නැහැ. ඒ නිසා කරන්නම වෙනවා වැඩේ. Click to expand... ස්ත්‍රී පාර්ශවය kiuwe??? ammada???? ai owa නෑදෑයන් therum ganna ona????
SpinXO said: ණය වෙන්න වුණේ දැන් තියෙන වියදම් එක්ක තිබුණ ටිකටත් තට්ටු වුණ නිසයි. ඕක අපිට තේරුණාට ස්ත්‍රී පාර්ශවයට සහ නෑදෑයන්ට තේරෙන්නෙ නැහැ. ඒ නිසා කරන්නම වෙනවා වැඩේ. Click to expand... ස්ත්‍රී පාර්ශවය kiuwe??? ammada???? ai owa නෑදෑයන් therum ganna ona????