ලක්ෂ 15-20 අතර හොඳ ජපන් කාර් එකක්

sarath1

Member
May 10, 2008
2
0
0
ලක්ෂ 15-20 අතර හොඳ ජපන් කාර් එකක්

ලක්ෂ 15-20 අතර හොඳ ජපන් කාර් එකක්ගන්න ඕන.මොකක්ද ගන්න පුලුවන් කාර්.2003-2007 නිෂ්පාන්දනය කරපු එකක්
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Toyota Soluna

    toyota_soluna_accef2880e_2015071015385565.jpg
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පිස්සුද ඔයි YOM එක 2003 -2006 වාහනයක් 15-20 තියෙනවානම් මටත් කියපන්. මම ගන්නම් .ජපන් ඇල්ටෝ එකක් නම් හොයාගන්න පුලුවන් වෙයි:P:baffled:
     

    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    ලක්ෂ 15-20 අතර හොඳ ජපන් කාර් එකක්ගන්න ඕන.මොකක්ද ගන්න පුලුවන් කාර්.2003-2007 නිෂ්පාන්දනය කරපු එකක්

    you can't find a 2003-2007 Japanese car for 15-20laks. wait until ravi uncle reduce the tax from next budget:no:.

    Toyota Soluna is the cheapest japanese can in the SL market these days.