bump.. matat.. 20 - 25th athara


පිස්සුද ඔයි YOM එක 2003 -2006 වාහනයක් 15-20 තියෙනවානම් මටත් කියපන්. මම ගන්නම් .ජපන් ඇල්ටෝ එකක් නම් හොයාගන්න පුලුවන් වෙයි![]()
මටත් කියපන්ලක්ෂ 15-20 අතර හොඳ ජපන් කාර් එකක්ගන්න ඕන.මොකක්ද ගන්න පුලුවන් කාර්.2003-2007 නිෂ්පාන්දනය කරපු එකක්
.
කෝ මේ මම හැමදාම ගරාජ් ගානේ යනවයෑ? මේ අදත් ගෙදර ඉන්නේ අගේටhamadama gurage gane yanna asada ban 2nd hand wahana aran.![]()


මොකුත් ගන්න බෑ මචන්ලක්ෂ 15-20 අතර හොඳ ජපන් කාර් එකක්ගන්න ඕන.මොකක්ද ගන්න පුලුවන් කාර්.2003-2007 නිෂ්පාන්දනය කරපු එකක්


රත්තරං;20823462 said:කෝ මේ මම හැමදාම ගරාජ් ගානේ යනවයෑ? මේ අදත් ගෙදර ඉන්නේ අගේට![]()