ලක්ෂ 16කට ජපන් වාහනයක්?

Dileepa_J

Active member
  • ලක්ෂ 16කට ජපන් වාහනයක්?

    මචංල,

    ලක්ෂ 16කට වගේ ගන්න පුළුවන් ජපන් EFI වාහන මොනවද තියෙන්නේ? English නම්බර් / 300 / 301 ඔ්න ඒකක් අවුලක් නෑ.
    Toyota, Nissan, Honda, Mitsubishi, Mazda, Ford
    මේවයින් වඩාම හොඳ මොනවද ?

    ස්තූතියි...!
    :rolleyes:
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    toyota corolla wagon (Elephant back) machan mage thiyenne e car ekak petrol gahanna witharai one kisima ledak na aluthenma gannawanam ganna hoda car ekak.