plain nagarasaba anumatha karalada thiyenne ඔව් වරිපනම් ලියවිලි ඇතුළුව ලෝන් එහෙකට යන්න උනත් අවශ්‍ය ඔක්කොම දේවල් හදලා තියෙන්නේ