ලක්ෂ 2 ට අඩු හොද USED bike එකක්?
මට ලක්ෂ දෙකකට අඩු හොද USED Bike එකක් ගන්න ඕන
මොනවද හොද Bike?
මට හොද පෙනුමක් ඕන.
දවස් දෙක තුනකට සැරයක් 200KM ගිහින් එන්න ඕන.
තෙලුත් සාමාන්‍ය වැඩ කරන්න ඕන
දැනට Yamaha FZ / FZ S (2010 - 2012) එකක් තමයි බැලුවේ
ඒක හොදයිද?
Ikman එකෙන් තමයි බලන්නේ
වෙන හොද තැන් මොනවද Used bike ගන්න.
මම ඉන්නෙ කුරුණෑගල
ස්තුති