ලක්ෂ 23-25 අතර වාහන

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    fb15 එකේනම් ඉඩ පහසුවට යන්ඩ පුලුවන් හොදට, හොද වාහනයක්,, අපෙත් තියෙනව, හැබැයි කොච්චර හොද එකක් කියල බලල ගත්තද ලෙඩනම් අනිවා එනව එක එක ඒව, රැක් එක දාන්ඩ, වැල්ව් කවර් එකෙන් ඔයිල් ලීක් වෙනව වගේ පොඩි පොඩි සීන්, අනික හෙඩ්ලයිට් එකේ එලිය නැ රෑට් එහෙම හරි අමාරුයි, අපේ එකේ ඒ හින්ද hid+ ප්‍රොජෙක්ටර් එකක් දාන්ඩ කෑලි ගෙන්නල තියෙන්නෙ, ඒක දැම්මමනම් සුපිරි වාහනේ. ට්‍රැෆික් එකේම යනවනම් වැගන් ආර් එකක් හරි every එකක් ගන්න, වැගන් ආර් එකක් වද්දගත්තොත්නම් අනාතයි හැබැයි:baffled:

    n16 ekath shape :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Suzuki celerio ekath hodai bn. Fuel 15-18 wage karanawa.godak Parana wahana ganna epa.leda enawa iwarayak na. අද්දැකීමෙන් කියන්නෙ.

    ගන්ඩ ඕනමනම් මිසක් පරන වාහන ගන්න එකේ තේරුමක් නෑ, සල්ලි අතේ මිටේ තියෙන කෙනෙක්නම් රෙපෙයාර් වලට වෙලාව තියෙනවනම් අවුලක් නෑ
     
    Winder

    Member
    Mar 23, 2019
    62
    1
    0
    fb15 එකේනම් ඉඩ පහසුවට යන්ඩ පුලුවන් හොදට, හොද වාහනයක්,, අපෙත් තියෙනව, හැබැයි කොච්චර හොද එකක් කියල බලල ගත්තද ලෙඩනම් අනිවා එනව එක එක ඒව, රැක් එක දාන්ඩ, වැල්ව් කවර් එකෙන් ඔයිල් ලීක් වෙනව වගේ පොඩි පොඩි සීන්, අනික හෙඩ්ලයිට් එකේ එලිය නැ රෑට් එහෙම හරි අමාරුයි, අපේ එකේ ඒ හින්ද hid+ ප්‍රොජෙක්ටර් එකක් දාන්ඩ කෑලි ගෙන්නල තියෙන්නෙ, ඒක දැම්මමනම් සුපිරි වාහනේ. ට්‍රැෆික් එකේම යනවනම් වැගන් ආර් එකක් හරි every එකක් ගන්න, වැගන් ආර් එකක් වද්දගත්තොත්නම් අනාතයි හැබැයි:baffled:

    Head Light kathawa nan aththa thama mamat hena katta kawa oka hinda wahi dawaswala ehema.

    Hid kit wiring ekata hodada mcn samahara eun kiyanwa hoda na kiyala hodata balala gahapan danna porakata kiyala.

    Mama thawa podi business ekakuth ekka gannda hadan hinda thama Every eka gana hithuwe.Ida thiyenawane wahane
     
    • Like
    Reactions: EvilEye

    Winder

    Member
    Mar 23, 2019
    62
    1
    0

    ගන්ඩ ඕනමනම් මිසක් පරන වාහන ගන්න එකේ තේරුමක් නෑ, සල්ලි අතේ මිටේ තියෙන කෙනෙක්නම් රෙපෙයාර් වලට වෙලාව තියෙනවනම් අවුලක් නෑ

    2014 wage aulak naneda mcn
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Head Light kathawa nan aththa thama mamat hena katta kawa oka hinda wahi dawaswala ehema.

    Hid kit wiring ekata hodada mcn samahara eun kiyanwa hoda na kiyala hodata balala gahapan danna porakata kiyala.

    Mama thawa podi business ekakuth ekka gannda hadan hinda thama Every eka gana hithuwe.Ida thiyenawane wahane

    ඔව් එහෙමනම් every එක හොදයි,

    වයරින්ග් වලට අවුලක් නෑ මචන්, රිලේ එකක් දාල කෙලින්ම බැට්‍රියෙන් ගන්නෙ,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2014 wage aulak naneda mcn

    ඔව් අවුලක්ම නෑ, හයිබ්‍රිඩ් නොවනතාක්කල්
    සෙලරියෝ ගන්නවනම් ගියර්බොක්ස් බලන්න, ඒකෙ එන්නෙ ඔටෝමැට්‍රික් එකක් නෙමේ, ඔටෝමේටඩ් එකක් ඇල්ටො එකේ වගේ,