ලක්ෂ 23-25 අතර වාහන

Winder

Member
Mar 23, 2019
62
1
0
මචන්ල මම වාහනයක් ගන්ඩ ඉන්නවා Family එකෙ(4 දෙනෙක්) පාවිච්චියට.සාමාන්‍යයෙන් Weekend වල තමා වාහනේ දුවන්නෙ මාසෙකට 1000 Km-1500 Km වගෙ.මගෙ Budget එක 23-25 වගෙ.

දැනට තියෙන Option තමා

* Suzuki Every 2014-2015

* Wagon R 2014

* Nissan FB15 2000


මේ ටිකෙන් හොද තොරගැනීම් මොනවද කියල ටිකක් දන්න එවුන් කියල දෙනවද?ඒවට Reasons දාන්නත් පුලුවන්නන් ලොකු දෙයක්.
තව මොන option ද තියෙන්නෙ මීට අමතරව?
 

Winder

Member
Mar 23, 2019
62
1
0
Yako weekend විතරක් දූවල කොහොමද bung 1000-1500km yanne.

මචන් මම වැඩ කරන තැන ඉදන් Weekends වලට ගෙදර ඇවිත් යනව.Up and Down 250km විතර වෙනව.
 

Winder

Member
Mar 23, 2019
62
1
0

ඕක හැම අතින්ම හොදයයි .......

මචන් මේ වාහනෙ දැන් යන මිල කොහොමද දන්නවද?

Ikman එකෙ නන් 22.50 ඉදන් 24.50 වෙනකන් වගෙ තමා යන්නෙ.

මම කලින් FB15 එකක් පාවිච්චි කරා ඒකට වඩා Space and Fuel හොද හින්ද තමා මේක ගැන හිතුවෙ

Special බලන්ඩ ඕන දේවල් තියෙනවද?
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Every එක බලපන් මචන්..වැගන් ආර් සෙකන්ඩ් හෑන්ඩ්.මාකට් එක අඩුයි. හයිබ්‍රිඩ් නිසා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පෝරිසාදයා;24316818 said:
    Every එක බලපන් මචන්..වැගන් ආර් සෙකන්ඩ් හෑන්ඩ්.මාකට් එක අඩුයි. හයිබ්‍රිඩ් නිසා.

    2014 kiyanne hybrid da?
     

    Winder

    Member
    Mar 23, 2019
    62
    1
    0
    පෝරිසාදයා;24316818 said:
    Every එක බලපන් මචන්..වැගන් ආර් සෙකන්ඩ් හෑන්ඩ්.මාකට් එක අඩුයි. හයිබ්‍රිඩ් නිසා.

    Ela Mcn

    2014 එක අවුලක් නෑ නේද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    fb15 එකේනම් ඉඩ පහසුවට යන්ඩ පුලුවන් හොදට, හොද වාහනයක්,, අපෙත් තියෙනව, හැබැයි කොච්චර හොද එකක් කියල බලල ගත්තද ලෙඩනම් අනිවා එනව එක එක ඒව, රැක් එක දාන්ඩ, වැල්ව් කවර් එකෙන් ඔයිල් ලීක් වෙනව වගේ පොඩි පොඩි සීන්, අනික හෙඩ්ලයිට් එකේ එලිය නැ රෑට් එහෙම හරි අමාරුයි, අපේ එකේ ඒ හින්ද hid+ ප්‍රොජෙක්ටර් එකක් දාන්ඩ කෑලි ගෙන්නල තියෙන්නෙ, ඒක දැම්මමනම් සුපිරි වාහනේ. ට්‍රැෆික් එකේම යනවනම් වැගන් ආර් එකක් හරි every එකක් ගන්න, වැගන් ආර් එකක් වද්දගත්තොත්නම් අනාතයි හැබැයි:baffled:
     
    Last edited:

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    Yako weekend විතරක් දූවල කොහොමද bung 1000-1500km yanne.

    Suzuki celerio ekath hodai bn. Fuel 15-18 wage karanawa.godak Parana wahana ganna epa.leda enawa iwarayak na. අද්දැකීමෙන් කියන්නෙ.
     
    Last edited: