ලක්ෂ 24 ක් ආයෝජනය කරන්න හොද තැනක් කියන්ඩලා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    1691687542-MTFE.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    @PHBhagya mey akkita denna 🤭🤭
    ආකර්ශණීය පොලී අනුපාත සමග, වාසි රැසක් හිමිකරගන්න... පළමු ආයෝජකයන් දහ දෙනාට පීරිසි කෝප්ප කට්ටලයක් නොමිලේ...
    එන්න අප හා එක් වන්න...
    වල්ලපට්ට, පිරමිඩ් නැතුව ඕන එකක් BUMP



    සෝලො සමග ආයෝජනයක් කරමු
    ලක්ශයකට 24000ක පොලියක් මම දෙනව :cool:
    සොර හැත්තට නොරැවටෙන්න...
    PHB වෙතට එන්න... ඔබේ මුදල් තෙගුණ කරගන්න...
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මට හිතෙන්නෙ සෝල ගොඩක් හොඳ ආයෝජන ක්‍රමයක් හරියට කන්ඩිෂන් ටික තියෙනව. ඒ කියන්නෙ හරියට වහලක් තියෙනව නම්, ළඟ ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනව, ඒ ඒරියා එකේ වැඩිය Feeders ල නැත්නම් වගේ කන්ඩිෂන් හොඳ නම් පට්ටම ROI එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එකක් මේක
     
    • Love
    Reactions: Tricle_Buwa

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,324
    26,854
    113
    Kandy
    ආකර්ශණීය පොලී අනුපාත සමග, වාසි රැසක් හිමිකරගන්න... පළමු ආයෝජකයන් දහ දෙනාට පීරිසි කෝප්ප කට්ටලයක් නොමිලේ...
    එන්න අප හා එක් වන්න...

    සොර හැත්තට නොරැවටෙන්න...
    PHB වෙතට එන්න... ඔබේ මුදල් තෙගුණ කරගන්න...
    solo ge walla patta business ekata set wenna
     
    • Haha
    Reactions: PHBhagya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,770
    113
    @Tricle_Buwa muwa allagena okata tawa tikak salli dala solar ekak gahapan hoda!
    දැනට තියම ROI වැඩිම investment එකක් තමයි ඉතිං..

    මට හිතෙන්නෙ සෝල ගොඩක් හොඳ ආයෝජන ක්‍රමයක් හරියට කන්ඩිෂන් ටික තියෙනව. ඒ කියන්නෙ හරියට වහලක් තියෙනව නම්, ළඟ ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනව, ඒ ඒරියා එකේ වැඩිය Feeders ල නැත්නම් වගේ කන්ඩිෂන් හොඳ නම් පට්ටම ROI එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එකක් මේක
    අනිවාරෙන්.. හරි quality එකට standard වලට අනුව කලා නම් කිසිම පාඩුවක් වෙන්නෙ නෑ..
    ------ Post added on Feb 19, 2024 at 11:59 AM
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    MS, AWS වගේ cloud service providers ලගේ stocks ටිකක් අරන් දාන්න. මම NVIDIA ගත්තා $285 දී යෙන් ලක්ෂ 15ක (බෝනස් එකක්), දැන් යෙන් ලක්ෂ 42කට කිට්ටුයි.. :yes:
     
    • Like
    Reactions: Pissu kanna

    kikcola

    Active member
  • Feb 10, 2011
    230
    70
    28
    In The Bottle Of kikcola
    Money market wage ewala daapan. Danata softlogic/CAL/NDBwealth wage ewa tiyenawa. poddak hoyala balapan. Methanath kattiya thread daala tibba oka gana.

    FD wage salli hira wenne ne, e kittuwata umbata interest ekakuth hambenawa. daily salli watenawa. ikmanata salli ganna puluwan.
    meke list karala thiyena eka company ekak almost bankruptcy level eke thiyenne. anith 2ka ok.