කන්දක් උඩම වෙන්න ඕනද?කන්දක් උඩ පන්සලක් හදන්න පූජා කරන්න
reccomandedසෝලො සමග ආයෝජනයක් කරමු
ලක්ශයකට 24000ක පොලියක් මම දෙනව![]()
Ustock trade tiyena kaaley puluwanda koheda. Dan nam mama hitanne ne lankawe indan karanna puluwan kiyala.කොහොමද මචන් එකෙ invest කරන්නෙ? NYSE නෙද මාර්කට් එක
ආකර්ශණීය පොලී අනුපාත සමග, වාසි රැසක් හිමිකරගන්න... පළමු ආයෝජකයන් දහ දෙනාට පීරිසි කෝප්ප කට්ටලයක් නොමිලේ...
සොර හැත්තට නොරැවටෙන්න...වල්ලපට්ට, පිරමිඩ් නැතුව ඕන එකක් BUMP
සෝලො සමග ආයෝජනයක් කරමු
ලක්ශයකට 24000ක පොලියක් මම දෙනව![]()
Seriously?වල්ලපට්ට, පිරමිඩ් නැතුව ඕන එකක් BUMP
සෝලො සමග ආයෝජනයක් කරමු
ලක්ශයකට 24000ක පොලියක් මම දෙනව![]()
solo ge walla patta business ekata set wennaආකර්ශණීය පොලී අනුපාත සමග, වාසි රැසක් හිමිකරගන්න... පළමු ආයෝජකයන් දහ දෙනාට පීරිසි කෝප්ප කට්ටලයක් නොමිලේ...
එන්න අප හා එක් වන්න...
සොර හැත්තට නොරැවටෙන්න...
PHB වෙතට එන්න... ඔබේ මුදල් තෙගුණ කරගන්න...
more details pls ?වල්ලපට්ට, පිරමිඩ් නැතුව ඕන එකක් BUMP
සෝලො සමග ආයෝජනයක් කරමු
ලක්ශයකට 24000ක පොලියක් මම දෙනව![]()
ලක්ෂ 24 ක් ආයෝජනය කරන්න හොද තැනක් කියන්ඩලා
දැනට තියම ROI වැඩිම investment එකක් තමයි ඉතිං..@Tricle_Buwa muwa allagena okata tawa tikak salli dala solar ekak gahapan hoda!
අනිවාරෙන්.. හරි quality එකට standard වලට අනුව කලා නම් කිසිම පාඩුවක් වෙන්නෙ නෑ..මට හිතෙන්නෙ සෝල ගොඩක් හොඳ ආයෝජන ක්‍රමයක් හරියට කන්ඩිෂන් ටික තියෙනව. ඒ කියන්නෙ හරියට වහලක් තියෙනව නම්, ළඟ ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනව, ඒ ඒරියා එකේ වැඩිය Feeders ල නැත්නම් වගේ කන්ඩිෂන් හොඳ නම් පට්ටම ROI එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එකක් මේක

meke list karala thiyena eka company ekak almost bankruptcy level eke thiyenne. anith 2ka ok.Money market wage ewala daapan. Danata softlogic/CAL/NDBwealth wage ewa tiyenawa. poddak hoyala balapan. Methanath kattiya thread daala tibba oka gana.
FD wage salli hira wenne ne, e kittuwata umbata interest ekakuth hambenawa. daily salli watenawa. ikmanata salli ganna puluwan.
koi ekda bankruptcy level tiyenne? any proof?meke list karala thiyena eka company ekak almost bankruptcy level eke thiyenne. anith 2ka ok.