ලක්ෂ 25ක loan එකක් ගන්න පුළුවන් කොහෙන්ද?
මචංලා, මට ලක්ෂ 25ක වගේ loan එකක් ගන්න ඕන. මට මොරටුව කැම්පස් එකේ B.Sc. එකක් තියනවා QS. දැනට වැඩ කරන්නේ Central Expressway එකේ QS කෙනෙක් විදියට. මගේ අත කැඩිලා degree එක ටික කාලයක් පහු වුනා මේ ලඟදි තමයි ඉවර වුනේ. තවම certificate එක ආවේ නෑ. completion letter එක විතරයි ගන්න පුළුවන්. complete නැති ප්රශ්නේ නිසා මට දැනට පඩිය 58,000+OT. දැන් නම් ලියුම දීලා B.Sc. salary එක හදාගන්න පුළුවන් 90,000ක් වගේ. ඒත් අපේ company එකේ basic අඩුයි. 16,500ක් වගේ දෙන්නේ. අනික් ඒවා allowance එල්ලලා salary හදලා තියෙන්නේ. loan එහෙම ගන්න ඕන වෙද්දී ලියුමක් දෙනවා පඩිය 58,000ක් fix කියලා. මේ තත්වෙන් මට ලක්ෂ 25ක් වගේ ගන්න පුළුවන් තැනක් තියෙයිද? professional loan වගේ මොනවා හරි තියනවද?