CSE wala invest kaloth awulda ?
විකාර නොකිය හිටු ඕකට කෙළවුණේ 2011 දී මේ වෙනකම් trade කරන එවුන්ට වැලේ වැල් නැහැ. පොල්වත්තක ගනිං. ඒක තමා හොඳම ලේසිම දේ. පොල් පොහොර එහෙම දාන්න වත්ත බලා ගන්න. පොඩි පඩියකට මනුස්සයෙක් හොයා ගනිං පස්සෙ.
.. ගන්න පුළුවන් පැති ගණන් මිනුම් එහෙම කියපල්ලකො .. මම දන්නෙ නෑ බන් ගණන් මිනුම් .. හැබැයි ඉතින් දුර පැති වලින් පොල් වතු අරන් කොහොමද බන් සැරෙන් සැරේ ඕව බලන්න යන්නෙ .. ප්‍රායෝගික කම පොඩ්ඩක් විතර අඩුයි නේද ඒ වැඩේ
.. මම ඉන්නේ කොළඹ .. math 25k fixed dala thiyenne ban. 25tama 16k wage monthly interest eka set wenne. endila inne![]()
ඈතකින් පොල්වත්තක් ගනිං. කවුරු හරි දම්මල මාසෙ ගානෙ පොල් ටික කඩල විකුණ ගනිං. මාස 6 විතර පොල් හැදෙන එක අඩුයි. ඒත් ඒක ලබයි ඒ ටික විකුණ ගත්තම බැංකු පොලියට වඩා වැඩි ගානක් අතේ.![]()
මොනවගේ පැතිද පොල් වලට හොඳ ?
.. මම ඉන්නේ කොළඹ .. Gammiris idamak ganin patta laaba![]()
.. සාමන්යෙන් ඉන්වෙස්ට් කරන මුදලින් % කීයක් වගේ මාසෙට ප්‍රොෆිට් ගන්න පුලුවන්ද? 

අනේ බන් ඕව අරන් ගම්මිරිස් විකුනන්නෙ කොහෙටද .... සාමන්යෙන් ඉන්වෙස්ට් කරන මුදලින් % කීයක් වගේ මාසෙට ප්‍රොෆිට් ගන්න පුලුවන්ද?
විකුණගන්න බැරිඋනොත් වහ බීල මැරෙන්න වෙන්නෙ![]()
ගම්මිරිස් විකුනන්ට බැරිවෙන්නේ නැ බන්. වෙලපුව 1kg 1200ත තිබුන මාසෙකට විතර කලින්.
gammiris wawanne komomada ban colombo idan..


FD dapan..13.01% rate ekak tiyenawane. 27000+ monthly interest
මොකක්ද මචන් බැංකුව......
සිල්ලර බඩු කඩයක් පටන් ගනින්.... නැත්නම් බුක් ශොප් එකක්....... මොකද බඩු පරණ වෙනවා කියලා..... වොරන්ටි දෙන්න ඕනා කියලෑ......![]()
![]()
උඹ වැඩ කරන්නේ නැත්නම් වාහනයක් අරන් ගොඩ යෑමක් නෑ..... වැඩ කරන උන් එක්ක එපා වෙනවා.....![]()
එකෙක් බුක් ෂොප් එකක් දැම්ම පොර ඉන්ජිනියර් කෙනෙක්, ඉතින් වැඩ කරන ගමන් දවස තිස්සේ එතන කොහොමත් ඉන්න බෑ, ඉතින් වැඩට ආපු උන් මාටිය ගහල ඒක බංකොලොත් උනා .. කව්රුවත් වැඩිය නැති උන ගමන් සල්ලි වලට බඩු පැකට් .. .. ඒ අතින් බලද්දි කව්රුහරි දම්මල වගාවක් කරන එක ටිකක් සේෆ් වගේ ...
ඔය බජට් ටැක්සි සර්විස් එකකට වගේ සෙට් උනොත් වාහනයක් අරන් ඩ්‍රයිවර් කෙනෙක් දාල, ඒවගේ ඒවාට ඩ්‍රයිවර්ට හොර කරන්න අමාරුයි නේද මොකද ආපු හයර් ගාන ගැන විස්තරයක් ටැක්සි වලට හයර් දෙන තැන් වලින් අයිතිකාරයට දෙනව මම හිතන්නෙ
... ගම්මිරිස් විකුනන්ට බැරිවෙන්නේ නැ බන්. වෙලපුව 1kg 1200ත තිබුන මාසෙකට විතර කලින්.

FD dapan..13.01% rate ekak tiyenawane. 27000+ monthly interest
pegiri vavapan, eka patta business ekaklu
... උඹ මොනා හරි වගාවන් කරනවද ?The_Lion:19272496 said:pegiri vavapan, eka patta business ekaklu
පැඟිරි .. තෙල් හින්දවන්න ඕනෙ ... අනිත් එක ඕක විකුණගන්න බැරුව සෑහෙන පිරිසක් පහුගිය කාලෙ සාගෙන්න පාඩු ලැබුවා ...... උඹ මොනා හරි වගාවන් කරනවද ?
ඈතකින් පොල්වත්තක් ගනිං. කවුරු හරි දම්මල මාසෙ ගානෙ පොල් ටික කඩල විකුණ ගනිං. මාස 6 විතර පොල් හැදෙන එක අඩුයි. ඒත් ඒක ලබයි ඒ ටික විකුණ ගත්තම බැංකු පොලියට වඩා වැඩි ගානක් අතේ.![]()