CSE wala invest kaloth awulda ?![]()
CSE ekata hodatama kela wela thiynne
CSE wala invest kaloth awulda ?![]()
අපෝ රාජ්‍ය බැංකු නොවන ආයතන වලට සල්ලි දානවට වඩා හොඳයි සක්විත්තට සල්ලි ටික ගිහින් දෙනව ...
Ane ban uba danna tharama thamai..mama finance company godakata yanawa..sakwiththa wage newei ban 50 years witara parana company..central bank registered.uba kamati nam mam kiyannam..ubama gihin balapan..eka itin ube kamaththak..

පැඟිරි .. තෙල් හින්දවන්න ඕනෙ ... අනිත් එක ඕක විකුණගන්න බැරුව සෑහෙන පිරිසක් පහුගිය කාලෙ සාගෙන්න පාඩු ලැබුවා ...... උඹ මොනා හරි වගාවන් කරනවද ?
metanat kiyapanko bn, avabodayak ganna
වැදගත් ත්‍රෙඩ් එකක්, හැබන් මචන් මහන්සි නොවි සල්ලි විතරක් දාල ලාබ ගන්න පුලුවන් ස්ථිර තැම්පතු විතරයි.

Mehemai machan hama dema be kiya kiya innawanan uba mokuth nokara idapan
Yako hama dema 2 pathak thiyenawa uba danaganna one balance kara ganna
25k thiyenawa kiyanne ubata hodatama goda yanna puluwan
Uba karanda yana de gana poddak hoyala balapan nathuwa thota mokuth karanda be
Kohomath risk ekak ganne nathuwa diunu wenda be bn uba dana ganna one risk eka manage kara ganna
Math kiyanne mokak hari idamak araganin aragena monawa hari waga karapan
Hebai ita kalin uba waga karana de gana hoyala e gana hodata dana ganin ewage leda ewata beheth pohora warga market eka e wage wisthara ganda one tharan than thiyanawa
Issellama patan ganin bn
We will help u bokkenma

mama danna vidihata machan tel hindavanna one na, mama kiyanne local market eka gana neme, local market eke dammot ube 25 ,6 month valin nati vevi, export karanna vadima illumak tiyana deyak karapan.
1. Karabunati
2. vanila
vage eva patta, Kajut market, e vagema annasi
mama vaga karan na bn, bt mama danna ekek innava hambantota, un oka tama karanne (pagiri)
.. කජු සෙට් වෙන්නෙ නෑ බන් ඒක නිසා .. කරාබුනැටි වැනිලා සෑහෙන්න වගා කරනව නේද .. ඉතින් අපිත් වගා කරල එක්ස්පෝර්ට් කරන්න මාකට් එකක් තියෙනවද ඔය වර්ග දෙකට ... 
1. Bus 1k dapan (salli Madinan loan 1k dapan)
2. Podi idamak aragena geyak hadala kuliyata denna puluwan
3. Vehicle Business (Buying & Selling)
4. Cinnamon wagawa
ගොඩක් වෙලාවට ඩීසල් ගහන්න උනත් අයිතිකාරය ගිහිල්ලම ගහල දෙනව .. ඒ තරම් විශ්වාස කරන්න පුළුවන් ඩබලක් තමයි ඩ්‍රයිවර් සහ කොන්දොස්තර .. 


මහන්සි වෙනව අනිවා ... ඒත් ඉතින් මහන්සියට සරිලන ලාභයක් තියෙන්න ඕනෙ .. නැත්තන් වැඩක් නෑ බන් .. ස්ථිර තැන්පතු තියෙන්නෙ මහන්සි වෙන්නෙ නැතුව සොච්චමක් ගන්න හදන කම්මලියන්ට ..හා නැද්ද
), හාඩ්වෙයර් වලට වඩා අඩුවට දෙන්න පුලුවන් එතකොට, ගමේම ලොරියක් ට්‍රන්ස්පෝට් එකට සෙට් කරගන්න පුලුවන්, ලොඩ් කරන්නත් බැකෝ එකක් හරි සෙට් කර ගන්න පුලුවන්නම් ගමෙම්ම එක කොල් එක කින්, උබ ජොබ් එක කරන ගමන් පෝන් එකෙන්ම ගේම දෙන්න පුලුවන් වෑඩ් මහන්සියක් නැතිව
..
, බාස්ල බඩු හොදයි එතන බඩු වලින් තමා අර ගෙදර කපරාදුව කලේ මඩ නැහැ රොඩු නැහැ කියුවහම, ගෙවල් හදන පොරත් උබෙන් තමා බඩු ගන්නේ(බාසට පොඩි කමිසන් පාරක් හරි සිගරට් අරක්කු ටිකක් හරි ලෙවලින් බට හරි දිලා ෂේප් එකේ තියා ගන්න ඕන)
, අනික බඩු බාන වෙලාවටයි පට වන වෙලා වටයි විතරයිනේ කවුරුහරි ඕන බලන්න, එක ඉතින් අම්ම ගිහින් එතන හිට ගෙන හිටියත් ඇතිනේ, එතන කවුරු හරි ඉන්න එක විතරනේ වැදගත්, බඩු ටික වත්තේම තියන නිසා වෙනම ආරක්ෂාවක් ඔනත් නැහැනේ....සල්ලි ගනු දෙනුත් සෙප් එකේ කර ගත්තැහැකිනේ....ගෙදර ගාව හෝ කිට්ටුව පාවිචියට ගන්නැති පර්චස් විස්සක විතරවත් ඉඩම් කැල්ලක්(ලොරියක් යාහැකි තැනක) තියනවා නම්, වැලි ලොඩ් ටිකක් අඩුවට ගෙනල්ලා බාල දාගන්න(මහියන්ගන පොලොන්නරු පැතිවලින්), හාඩ්වෙයර් වලට වඩා අඩුවට දෙන්න පුලුවන් එතකොට, ගමේම ලොරියක් ට්‍රන්ස්පෝට් එකට සෙට් කරගන්න පුලුවන්, ලොඩ් කරන්නත් බැකෝ එකක් හරි සෙට් කර ගන්න පුලුවන්නම් ගමෙම්ම එක කොල් එක කින්, උබ ජොබ් එක කරන ගමන් පෝන් එකෙන්ම ගේම දෙන්න පුලුවන් වෑඩ් මහන්සියක් නැතිව
..
තාත්ත පෙන්ෂන් වගේ හරි සොහෝදරයෙක්ට හරි පොඩ්ඩක් බලන්ඩ කියපන් උබ නැති වෙලාවට, උබ ගාව බඩු අනිවාර්යෙන් තියනවානම් කස්ටමස්ලා සෙට් වෙනවා, අනික මාකටින් පාර දෙන්න ඕන බාස්ල හරමයි, බාස්ල බඩු හොදයි එතන බඩු වලින් තමා අර ගෙදර කපරාදුව කලේ මඩ නැහැ රොඩු නැහැ කියුවහම, ගෙවල් හදන පොරත් උබෙන් තමා බඩු ගන්නේ(බාසට පොඩි කමිසන් පාරක් හරි සිගරට් අරක්කු ටිකක් හරි ලෙවලින් බට හරි දිලා ෂේප් එකේ තියා ගන්න ඕන)
, අනික බඩු බාන වෙලාවටයි පට වන වෙලා වටයි විතරයිනේ කවුරුහරි ඕන බලන්න, එක ඉතින් අම්ම ගිහින් එතන හිට ගෙන හිටියත් ඇතිනේ, එතන කවුරු හරි ඉන්න එක විතරනේ වැදගත්, බඩු ටික වත්තේම තියන නිසා වෙනම ආරක්ෂාවක් ඔනත් නැහැනේ....සල්ලි ගනු දෙනුත් සෙප් එකේ කර ගත්තැහැකිනේ....
පස්සේ ඉතින් උබටම ලොරියක් එහෙම ඈරගෙන උබේම හාඩ්වයර් එකක් පටන් ගත්තැහැකි, නැද්ද මන් අහන්නේ....
eeth karanna yaddi thiyena amarukam ehema nam danne naa. ara pathi walin wadipura nitharama wali aran eddi ehe inna aiya lagen aulak wateida permit katha ehema thiyenavada danneth naa.. sinhalayek thava sinhalayekta nagitinna udau karanava hugak adui ne eekai 
meeka nam mama hithanne patta idea ekak..eeth karanna yaddi thiyena amarukam ehema nam danne naa. ara pathi walin wadipura nitharama wali aran eddi ehe inna aiya lagen aulak wateida permit katha ehema thiyenavada danneth naa.. sinhalayek thava sinhalayekta nagitinna udau karanava hugak adui ne eekai
![]()
ගෙදර ගාව හෝ කිට්ටුව පාවිචියට ගන්නැති පර්චස් විස්සක විතරවත් ඉඩම් කැල්ලක්(ලොරියක් යාහැකි තැනක) තියනවා නම්, වැලි ලොඩ් ටිකක් අඩුවට ගෙනල්ලා බාල දාගන්න(මහියන්ගන පොලොන්නරු පැතිවලින්), හාඩ්වෙයර් වලට වඩා අඩුවට දෙන්න පුලුවන් එතකොට, ගමේම ලොරියක් ට්‍රන්ස්පෝට් එකට සෙට් කරගන්න පුලුවන්, ලොඩ් කරන්නත් බැකෝ එකක් හරි සෙට් කර ගන්න පුලුවන්නම් ගමෙම්ම එක කොල් එක කින්, උබ ජොබ් එක කරන ගමන් පෝන් එකෙන්ම ගේම දෙන්න පුලුවන් වෑඩ් මහන්සියක් නැතිව
..
තාත්ත පෙන්ෂන් වගේ හරි සොහෝදරයෙක්ට හරි පොඩ්ඩක් බලන්ඩ කියපන් උබ නැති වෙලාවට, උබ ගාව බඩු අනිවාර්යෙන් තියනවානම් කස්ටමස්ලා සෙට් වෙනවා, අනික මාකටින් පාර දෙන්න ඕන බාස්ල හරමයි, බාස්ල බඩු හොදයි එතන බඩු වලින් තමා අර ගෙදර කපරාදුව කලේ මඩ නැහැ රොඩු නැහැ කියුවහම, ගෙවල් හදන පොරත් උබෙන් තමා බඩු ගන්නේ(බාසට පොඩි කමිසන් පාරක් හරි සිගරට් අරක්කු ටිකක් හරි ලෙවලින් බට හරි දිලා ෂේප් එකේ තියා ගන්න ඕන)
, අනික බඩු බාන වෙලාවටයි පට වන වෙලා වටයි විතරයිනේ කවුරුහරි ඕන බලන්න, එක ඉතින් අම්ම ගිහින් එතන හිට ගෙන හිටියත් ඇතිනේ, එතන කවුරු හරි ඉන්න එක විතරනේ වැදගත්, බඩු ටික වත්තේම තියන නිසා වෙනම ආරක්ෂාවක් ඔනත් නැහැනේ....සල්ලි ගනු දෙනුත් සෙප් එකේ කර ගත්තැහැකිනේ....
පස්සේ ඉතින් උබටම ලොරියක් එහෙම ඈරගෙන උබේම හාඩ්වයර් එකක් පටන් ගත්තැහැකි, නැද්ද මන් අහන්නේ....