ලක්ෂ 25 ක් ඉන්වෙස්ට් කරල සල්ලි ටිකක් හොයන්න &a

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ලක්ෂ 25 ක් ඉන්වෙස්ට් කරල සල්ලි ටිකක් හොයන්න &a

ලක්ෂ 25 ක් ඉන්වෙස්ට් කරල සල්ලි ටිකක් හොයන්න විදිහක් කියපල්ලා, ෆික්ස්ඩ් ඩිපොසිට් දාල වැඩක් නෑනෙ ඉතින් සොච්චම් පොලියක් නෙ එන්නෙ .. බස් එකක් ගන්න පුළුවන්, ඒත් රූට් පර්මිට් වලට තව 30 ක් වත් එපැයි .. ඒකත් බෑ ඒක නිසා .. වාහනයක් අරන් කොහෙ හරි ආයතනයකට දෙන්නත් බෑ උන් ලෙල්ලටම ගෙවෙනකන් වාහනේ පට්ට ගහයි ... ප්රොෆිට් එකක් ගන්න පුළුවන් විදිහක් කියපන් .. බඩු පොට් එකක් දාන්නත් බෑ, පොලොසියෙන් අල්ලනවනෙ .. ඒක නිසා ඒ වගේ ඒව කියන්න එපා .. :lol: .. මාසෙකට ගන්න පුළුවන් ශුද්ද ලාභයක් එක්කම කිව්වනම් වටිනව .. දැනට ඔලුවට එන්නෙ නැත්තන් බම්ප් එකක් වත් දාගෙන පල :P
 
Last edited:

The_Lion

Member
Feb 16, 2015
850
73
0
tikak athakin idamak aran vagakarahan ka hari dammala..

වතු වගාව වගේ දෙයක් හොඳ නැත්ද?

වැව්වා වගේ නෙමෙයි .. ලංකාවෙ කොහෙද බන් ඕව ලාභ තියන් විකුනන්නෙ ... :P:rofl: මටත් වෙන්නෙ වහ බොන්න අන්තිමට :lol:
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,521
    32,251
    113
    ඈතකින් පොල්වත්තක් ගනිං. කවුරු හරි දම්මල මාසෙ ගානෙ පොල් ටික කඩල විකුණ ගනිං. මාස 6 විතර පොල් හැදෙන එක අඩුයි. ඒත් ඒක ලබයි ඒ ටික විකුණ ගත්තම බැංකු පොලියට වඩා වැඩි ගානක් අතේ. :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,521
    32,251
    113
    CSE wala invest kaloth awulda ? :oo:

    විකාර නොකිය හිටු ඕකට කෙළවුණේ 2011 දී මේ වෙනකම් trade කරන එවුන්ට වැලේ වැල් නැහැ. පොල්වත්තක ගනිං. ඒක තමා හොඳම ලේසිම දේ. පොල් පොහොර එහෙම දාන්න වත්ත බලා ගන්න. පොඩි පඩියකට මනුස්සයෙක් හොයා ගනිං පස්සෙ.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ෆික්ස්ඩ් ඩිපොසිට්ස් වල රේට්ස් කොහොමද? කවුරුවත් දන්නවද? :eek::eek:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාතාලේ යාළුවො ඉන්නවනම් පොලියට දීපන් ..400% ලාබ හොයතහැකි:lol:

    වෙන දෙයක්නම් දන්නේ නැ
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වාහනයක් ගනින් (වාහන ගැන හොඳට දන්නව නම්) නියම වටිනාකමට වඩා අඩුවට සෙට් වෙන ඒවා ඕනි තරම් හොයගන්න පුලුවම්. ඊට පස්සේ අරන් විකුණපන්. හැඹැයි වාහන දැනුමක් ඕනි. නැත්තම් අමාරුවෙ. ඔහොම ඔහොම රෝල ගහපන්