ලක්ෂ 25 ක් ඉන්වෙස්ට් කරල සල්ලි ටිකක් හොයන්න &a
ලක්ෂ 25 ක් ඉන්වෙස්ට් කරල සල්ලි ටිකක් හොයන්න විදිහක් කියපල්ලා, ෆික්ස්ඩ් ඩිපොසිට් දාල වැඩක් නෑනෙ ඉතින් සොච්චම් පොලියක් නෙ එන්නෙ .. බස් එකක් ගන්න පුළුවන්, ඒත් රූට් පර්මිට් වලට තව 30 ක් වත් එපැයි .. ඒකත් බෑ ඒක නිසා .. වාහනයක් අරන් කොහෙ හරි ආයතනයකට දෙන්නත් බෑ උන් ලෙල්ලටම ගෙවෙනකන් වාහනේ පට්ට ගහයි ... ප්රොෆිට් එකක් ගන්න පුළුවන් විදිහක් කියපන් .. බඩු පොට් එකක් දාන්නත් බෑ, පොලොසියෙන් අල්ලනවනෙ .. ඒක නිසා ඒ වගේ ඒව කියන්න එපා ..
.. මාසෙකට ගන්න පුළුවන් ශුද්ද ලාභයක් එක්කම කිව්වනම් වටිනව .. දැනට ඔලුවට එන්නෙ නැත්තන් බම්ප් එකක් වත් දාගෙන පල 

Last edited:
මටත් වෙන්නෙ වහ බොන්න අන්තිමට 