මරුසිරා;19269993 said:පාතාලේ යාළුවො ඉන්නවනම් පොලියට දීපන් ..400% ලාබ හොයතහැකි
වෙන දෙයක්නම් දන්නේ නැ
මාසෙකට 4%ක් වගේ දෙන ඒවා තියනවා නේද?![]()
එහෙම එව්වා නැද්ද?
![]()
තියෙනව බන් මම හොඳ පරිප්පුවක් කෑව ඒවගෙ එකක දාල. උන් දේපොළ වෙළඳාම් සමාගමක්, නවම් මාවතෙ තිබ්බෙ (අරලිය ගහ මන්දිරෙ පිටිපස්සෙ බන්) 24% - 30% අතර floating rate එකක් ගෙව්වෙ. එතන ඉන්වෙස්ට් කරන කෙනෙක්ව සමාගමෙ හවුල් කරුවෙක් කරගන්නව. අවුරුදු එක හමාරක් යද්දි උන්ට වෙච්ච දෙයක් නෑ, නඩු දාන්නත් බෑ මොකද සමාගම් පණත යටතෙ කොම්පැණියක් බංකොලොත් උනොත් ඉස්සෙල්ලම කොම්පැනියෙ වත්කම් වලින් බාහිර ණය පියවන්න ඕන ඉතුරු උනොත් තමයි අයිතිකාරයින්ට (director board) සහ හවුල් කරුවන්ට දෙන්නෙ.
අඩු පොලියකට හරි බැංකුවක දාන එක සැපයි එහෙනම්. 
48% interest gewanne koheda ban? Wedima 11 ,12 thamai. Poliyata dena ekek alla gaththoth nam ee wage gaanak lebei hebai sallith ekathu karan godak un rata paninawa..

තියෙනව බන් මම හොඳ පරිප්පුවක් කෑව ඒවගෙ එකක දාල. උන් දේපොළ වෙළඳාම් සමාගමක්, නවම් මාවතෙ තිබ්බෙ (අරලිය ගහ මන්දිරෙ පිටිපස්සෙ බන්) 24% - 30% අතර floating rate එකක් ගෙව්වෙ. එතන ඉන්වෙස්ට් කරන කෙනෙක්ව සමාගමෙ හවුල් කරුවෙක් කරගන්නව. අවුරුදු එක හමාරක් යද්දි උන්ට වෙච්ච දෙයක් නෑ, නඩු දාන්නත් බෑ මොකද සමාගම් පණත යටතෙ කොම්පැණියක් බංකොලොත් උනොත් ඉස්සෙල්ලම කොම්පැනියෙ වත්කම් වලින් බාහිර ණය පියවන්න ඕන ඉතුරු උනොත් තමයි අයිතිකාරයින්ට (director board) සහ හවුල් කරුවන්ට දෙන්නෙ.
වාහනයක් ගනින් (වාහන ගැන හොඳට දන්නව නම්) නියම වටිනාකමට වඩා අඩුවට සෙට් වෙන ඒවා ඕනි තරම් හොයගන්න පුලුවම්. ඊට පස්සේ අරන් විකුණපන්. හැඹැයි වාහන දැනුමක් ඕනි. නැත්තම් අමාරුවෙ. ඔහොම ඔහොම රෝල ගහපන්

හෆොයි,අඩු පොලියකට හරි බැංකුවක දාන එක සැපයි එහෙනම්.
![]()

Umbe comment eka dekke nehe machn..ow okata machan FD ekak daanawa kiyanna behenr..umba wena ekekge business ekaka invest karana ekane wenne..touchwood kaarayith kale oya scene ekama neda? Mama danna widihata umbata naduwak daanna puluwan company accounts audit karanna kiyala. Kochchara durata practical da danbe nehe
ඈතකින් පොල්වත්තක් ගනිං. කවුරු හරි දම්මල මාසෙ ගානෙ පොල් ටික කඩල විකුණ ගනිං. මාස 6 විතර පොල් හැදෙන එක අඩුයි. ඒත් ඒක ලබයි ඒ ටික විකුණ ගත්තම බැංකු පොලියට වඩා වැඩි ගානක් අතේ.![]()
ඔව් බන්
මම විතරක් නෙවෙයි බන් තව හෙන සෙට් එකක් අමාරුවෙ වැටුන. ලෝයර්ස්ල අල්ලගෙන අපි ට්‍රයි කරා ඒ සල්ලිත් අපරාදෙ අන්තිමට. ලංකාවෙ නීතියක් නෑ නෙ බන්, නීතිය ක්‍රියාත්මක වෙද්දි හොරුන්ගෙ ළමයින්ටත් ළමයි හම්බෙලා ඉඳියි. උන් රටිනුත් පැනගත්ත අන්තිමට.
ethakota mekata weya wunu sharamaya oyada gewanne

oya keeyak invest karalada hitiye? ewage vancha karana ayata nam hariyanne nehe.
monawa ekak danne yanakota kadara wenna epa kianne ekata.
ඈතකින් පොල්වත්තක් ගනිං. කවුරු හරි දම්මල මාසෙ ගානෙ පොල් ටික කඩල විකුණ ගනිං. මාස 6 විතර පොල් හැදෙන එක අඩුයි. ඒත් ඒක ලබයි ඒ ටික විකුණ ගත්තම බැංකු පොලියට වඩා වැඩි ගානක් අතේ.![]()

Vaga karana eka hamotama karanna behe. Velavata asvenna gaththe neththan horu kadanava. Hemadaama langa inna behene. Vaththa balaganna joduvak demmoth unta masekata Rs 20,000 vithara yanava.
Godakma kelavenne (asvenna) transport eken.
Gathakarana velavai mahansiyayi beluvaama echchara therumak nehe. Mama athdekeemen kiyanne.![]()
Mala karumayak ban..waahana 20 withara beluwoth ekak witharathamai set wenne Honda ekak..
Ubata dan kiyapu ewala hama ekema mokak hari awulak. muladi katta kanna oni ithin