Athula chartr da bn?? Comfortable nadda sheets ehema??
වයිෆ්ට ගන්න මමත් එකක් හොයලා බලන්න ගියා මට නං හරි නෑ බං ඒක ඉන්ටීරියර් එක හද්ද චොර නේ බං මන්නෙකින් පාන් කපල වගේ පොඩ්ඩක් වත් නීට් නෑ, කිසි පෙනුමකුත් නෑනේ බං ඇතුලේ.
චීප් ලුක් එක බැලුව ගමන් පේනවා.
තව පොඩ්ඩක් එහෙ මෙහෙ කරං වෙන එකකට පලයං බං ඒකනං හරියන වාහනයක් නෙමෙයි මටනං උඹට කොහොමද දන්නේ නෑ
passo ekak balahan
padala na machan
mama penuma gena kiwwe.
basic wadi ban athule penuma anith car ekka baladdi.
Toyota pixis ekak dennam - full option - 2017 - 29.30