ලක්ෂ 32 කාර් එකක් ...

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
VITZ එකක් ගනින්..ඉතුරුවා පොතේ දාපන්..

නැතනම් වැගන් R එකක් ගනින්...

bluebird,141 අරන් තෙල් ගහන්න සල්ලි නැහැ කියලා පස්සේ අඩන්න එපා
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

u aduwath nathath ubata moko ban gihin chu karala budiyaganin :lol: ubai api danna car :lol::P
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
u aduwath nathath ubata moko ban gihin chu karala budiyaganin :lol: ubai api danna car :lol::P

රිදිච්ච තරමට හොයන ඇවිල්ලා reply කරන්නේ,පව් අසරණ ජිවිත :( :lol:

යකෝ දැන්වත් ගෙදර මිනිස්සුන්ගෙන් කකා බිබී ඔන්ලයින් වීරයෙක් වෙන්නේ නැතුව තමන්ගේ කියලා ජොබ් එකක් පටන් ගනින් ;);)
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
රිදිච්ච තරමට හොයන ඇවිල්ලා reply කරන්නේ,පව් අසරණ ජිවිත :( :lol:

යකෝ දැන්වත් ගෙදර මිනිස්සුන්ගෙන් කකා බිබී ඔන්ලයින් වීරයෙක් වෙන්නේ නැතුව තමන්ගේ කියලා ජොබ් එකක් පටන් ගනින් ;);)

:rofl: ehema thami uba 3weni aha ne ea nisa hamathanaa uba penwa :P
gedara minissugen kaka? :rofl: kamak na ehema hithan hithanko okkotama kalin uba car kattak gaththada? :P anika me ubata api dan hamba karana tharam hamba karanna labana athmeta wath yanna wei :P:P
 
Last edited:

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:rofl: ehema thami uba 3weni aha ne ea nisa hamathanaa uba penwa :P
gedara minissugen kaka? :rofl: kamak na ehema hithan hithanko okkotama kalin uba car kattak gaththada? :P anika me ubata api dan hamba karana tharam hamba karanna labana athmeta wath yanna wei :P:P

කාර් කට්ටක් නම් ගත්තේ නැහැ..VITZ එකක් නම් තියෙනවා..උබලට කටුද දන්නේ නැහැ,අපිට නම් මහ මෙරක් ;);)

ඔව් ඉතින් උබ සල්ලි හොයන්නේ කිරියේ දවසම ඉදලනේ.. :lol::lol:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
කාර් කට්ටක් නම් ගත්තේ නැහැ..VITZ එකක් නම් තියෙනවා..උබලට කටුද දන්නේ නැහැ,අපිට නම් මහ මෙරක් ;);)

ඔව් ඉතින් උබ සල්ලි හොයන්නේ කිරියේ දවසම ඉදලනේ.. :lol::lol:

VITZ? :rofl::P ape high school iwara wela L board un gawath thiyenawa oita wada 100k hoda cars :lol: ow ithin ubalata internet kiyanne loku deyak ne ape ithin satha 5k kapenne na 24/7 online ithin kiriye thama hamathissema :lol::P