ලක්ෂ 4 ත් 6 ත් අතර තියෙනවා හොද වාහනයක් හොයනවා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    aniwaren machan.manta denui therenne. bike ekema yanawa :dull:.ekathu karala AE100 wage ekakata yanawa.nethnam matath garege karayekge duwak badinnawa wenawa aniwa....:D

    thanks jayawewa

    laksha 6ta nam wahana hoda ewa naha.. eth wahanayak ganna hadaddi epa kiyala bike eke yanna kiyanna baha mata pudgalikawa :no: mama danna dennekma nathi una wahana tiyagena bike wala gihin :dull:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;18391794 said:
    මචන් ලක්ශ 5-6ට කරන්න බැරි වැඩ කියලා ජාතියක් තියෙනවා
    ඒවයින් එකක් තමා වාහනයක් ගන්න එක
    මරාලයක් ගෙනත් වාහනයක් ගෙනාවා කියන හුදෙක් චිත්තප්‍රීතියෙන් ඕක ගරාජ් ගානේ දාලා ආයෙම පරන විදිහට බස් එකේ බයික් එකේ යන්න තමා වෙන්නේ
    හොද බයික් එකක් ගනින් ඔය සල්ලි වලින්
    අඩුම වාහනයක් ගන්නවනම් ලක්ශ 10න් එහා එකකට යන්න
    අවම 1995න් වත් එහා මොඩල් එකකට

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රත්තරං;18393753 said:
    අඩුමම 110, ae100, bj5p,ek3,fb15 වගේ එකකට යන්න. fb14එපා.තියෙන ඒවා 99%කාලා තියෙන්නේ

    මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි.. :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18391794 said:
    මචන් ලක්ශ 5-6ට කරන්න බැරි වැඩ කියලා ජාතියක් තියෙනවා
    ඒවයින් එකක් තමා වාහනයක් ගන්න එක
    මරාලයක් ගෙනත් වාහනයක් ගෙනාවා කියන හුදෙක් චිත්තප්‍රීතියෙන් ඕක ගරාජ් ගානේ දාලා ආයෙම පරන විදිහට බස් එකේ බයික් එකේ යන්න තමා වෙන්නේ
    හොද බයික් එකක් ගනින් ඔය සල්ලි වලින්
    අඩුම වාහනයක් ගන්නවනම් ලක්ශ 10න් එහා එකකට යන්න
    අවම 1995න් වත් එහා මොඩල් එකකට

    එහෙම කියන්න එපා මචන්.. උගේ අවශ්‍යතාවය වාහනයක්.. ඒ හින්ද අපේ වගකීම උගේ අතේ තියන ගානට වටිනා වාහනේ මොකක්ද කියල කියන එක.. ඕනෑම කෙනෙක් ආසයි තමුන්ගේ ආදායමේ හැටියට සරිලන රෝද 4ක් පාවිහ්චි කරන්න. ඔය ගානට හොඳ වාහනයක් හොයාගන්න පුළුවනි.. එත් ප්‍රශ්නේ බයියන්ට අහු නොවේ වැදගත් විදිහට පාවිච්චි කරපු වාහනයක් හොයා ගන්න එකයි. ලක්සේටත් හොඳට පාවිච්චි කරපු මයිනර් එකක් ගන්න පුළුවන් බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එහෙම කියන්න එපා මචන්.. උගේ අවශ්‍යතාවය වාහනයක්.. ඒ හින්ද අපේ වගකීම උගේ අතේ තියන ගානට වටිනා වාහනේ මොකක්ද කියල කියන එක.. ඕනෑම කෙනෙක් ආසයි තමුන්ගේ ආදායමේ හැටියට සරිලන රෝද 4ක් පාවිහ්චි කරන්න. ඔය ගානට හොඳ වාහනයක් හොයාගන්න පුළුවනි.. එත් ප්‍රශ්නේ බයියන්ට අහු නොවේ වැදගත් විදිහට පාවිච්චි කරපු වාහනයක් හොයා ගන්න එකයි. ලක්සේටත් හොඳට පාවිච්චි කරපු මයිනර් එකක් ගන්න පුළුවන් බන්.

    No comments:dull::dull: