ලක්ෂ 45 ට අඩු වාහනයක්. 🤔🤔🤔

Aug 23, 2019
6
0
0
ලක්ෂ 45 ට අඩු වාහනයක්. 🤔🤔🤔

:confused:
මට වාහනයක් ගන්න ඔනි ලක්ශ 45ට අඩුවෙන්. නඩත්තු වියදමත් අඩුවෙන්. මොනවගේ වාහනයක්ද හොඳ
  1. Xbee
  2. Baic x25
  3. වෙනත්
:confused:
 

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,398
    113
    baic ,MG hema sellam badu wage ban.Gannin used allion or premio,Brand new ma one nam itin Vitz ekak ganin
     
    Last edited:
    Aug 23, 2019
    6
    0
    0
    අවුලකට තියෙන්නෙ මට කාර් වලට නගින්න අමාරුයි. මගේ වම් කකුල අයින් කරලා තියෙන්නේ. දාලා තියෙන්නෙ කකුල එක්ක කාර් එකට නගින්න අමාරුයි. මම උසයි එකයි.:confused:
     

    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    Baic ganne epa bn wene one ekak ganin eke gane hithannewath epa :angry::yes:
    brand new xbee , vitz wage thamai nathnam MG ZS ekak thawe 3/4 lacks wadiyen ganne puluwan brand new :yes:SUV onenam
    Used allion , premio wage ewath oye range eke yanne habai balela ganne
     

    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    BAIC eka hoda ne kiyanne ai?

    2nd hand market katha kerela wadak na bn e wageme wahane mare cheap quality ekak thiyenne e wageme durability eke reliability eke hene adui mn hugak threads dakela thiyenewa autolanka forum eke chaterme wahaneyak bn petrol meranneth uperime 7k wage x25 suv eke
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Ssangyong Rexton
    Rexton එක ගැන Review එකක් elakiri එකේ ඇති බලන්න. නැත්තන්, SsangYong club of Sri Lanka කියලා Facebook / YouTube search කරන්න.
    සෙල්ලන් බඩු ගන්න එපා. ගහේ, ගලේ, ඇලේ, දොලේ, මඩේ, දොඹේ යන්න පුළුවන් අවුරුද්ද අලුත් 4x4 එකක් ගන්න.
     
    Last edited:
    Aug 23, 2019
    6
    0
    0
    Baic ganne epa bn wene one ekak ganin eke gane hithannewath epa :angry::yes:
    brand new xbee , vitz wage thamai nathnam MG ZS ekak thawe 3/4 lacks wadiyen ganne puluwan brand new :yes:SUV onenam
    Used allion , premio wage ewath oye range eke yanne habai balela ganne

    MG eka aulak nedda ?? Mokada drn xbee or MG ganna heduwe?