Heavy traffic nam 16 wage.Thanks. Mchn fuel economy kohomda eke?
Axio 2007 nan dan paranayi machan CVT gearbox thawa case ena kaale hariAxio 2007 great one.
Nattam aqua 2012
මේ වාහන ඔක්කොම 2017 /18 කාලේ ආව ඒවා (CBE අංක) නම්, මේවා ආවෙ ලක්ෂ 25 - 29 අතර. උඹ ලක්ෂ 25කට ආව EK වැගන් එකක් 45 කට ගන්නව නම් 180% වැඩිපුර ගෙවනවා. හැබැයි ඔයකාලෙම ලක්ෂ 25කට වගේ ආව ඔය ඇල්ටො K10 වගේ ඔටො එකක්, උඹට ලක්ශ 34කට වගේ හොයාගන්න පුළුවන්. එතකොට උඹ ගෙවන වැලියු එක 136%.Suzuki Wagon R
Mitsubishi EK Wagon
Nissan Dayz
Honda N-WGN
Daihatsu Mira
ohoma value karanna baha neda? owa apu kale dan balama USD eka kochchara wenas unada?මේ වාහන ඔක්කොම 2017 /18 කාලේ ආව ඒවා (CBE අංක) නම්, මේවා ආවෙ ලක්ෂ 25 - 29 අතර. උඹ ලක්ෂ 25කට ආව EK වැගන් එකක් 45 කට ගන්නව නම් 180% වැඩිපුර ගෙවනවා. හැබැයි ඔයකාලෙම ලක්ෂ 25කට වගේ ආව ඔය ඇල්ටො K10 වගේ ඔටො එකක්, උඹට ලක්ශ 34කට වගේ හොයාගන්න පුළුවන්. එතකොට උඹ ගෙවන වැලියු එක 136%.
මේ මම වාහන ගන්න පාවිච්චි කරන තියරිය.
මම මෙතන කරන්නේ එදා වැලියු එකෙන් කොච්චරක් අද වැඩිපුර ගෙවනවද කියන එක විතරයි. එදා USD වැලියු එකයි, අද USD වැලියු එකයි දෙකම සලකලා මේක හදන්නත් පුලුවන්.ohoma value karanna baha neda? owa apu kale dan balama USD eka kochchara wenas unada?
50-60 athare yana sedan type wahana monawada ganna hoda?මේ වාහන ඔක්කොම 2017 /18 කාලේ ආව ඒවා (CBE අංක) නම්, මේවා ආවෙ ලක්ෂ 25 - 29 අතර. උඹ ලක්ෂ 25කට ආව EK වැගන් එකක් 45 කට ගන්නව නම් 180% වැඩිපුර ගෙවනවා. හැබැයි ඔයකාලෙම ලක්ෂ 25කට වගේ ආව ඔය ඇල්ටො K10 වගේ ඔටො එකක්, උඹට ලක්ශ 34කට වගේ හොයාගන්න පුළුවන්. එතකොට උඹ ගෙවන වැලියු එක 136%.
මේ මම වාහන ගන්න පාවිච්චි කරන තියරිය.