ලක්ෂ 45-50 අතර වාහනයක්

Dean67

Member
Jun 23, 2023
13
16
3
මචන්ලා, ලක්ෂ 45- 50 අතර ගන්න පුලුවන් හොද වාහනයක් suggest කරපන්කෝ.
හොද fuel consumption එකක් + maintain කරන්න ලේසි එකක්.
 
casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Suzuki Wagon R
    Mitsubishi EK Wagon
    Nissan Dayz
    Honda N-WGN
    Daihatsu Mira
    මේ වාහන ඔක්කොම 2017 /18 කාලේ ආව ඒවා (CBE අංක) නම්, මේවා ආවෙ ලක්ෂ 25 - 29 අතර. උඹ ලක්ෂ 25කට ආව EK වැගන් එකක් 45 කට ගන්නව නම් 180% වැඩිපුර ගෙවනවා. හැබැයි ඔයකාලෙම ලක්ෂ 25කට වගේ ආව ඔය ඇල්ටො K10 වගේ ඔටො එකක්, උඹට ලක්ශ 34කට වගේ හොයාගන්න පුළුවන්. එතකොට උඹ ගෙවන වැලියු එක 136%.
    මේ මම වාහන ගන්න පාවිච්චි කරන තියරිය.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ වාහන ඔක්කොම 2017 /18 කාලේ ආව ඒවා (CBE අංක) නම්, මේවා ආවෙ ලක්ෂ 25 - 29 අතර. උඹ ලක්ෂ 25කට ආව EK වැගන් එකක් 45 කට ගන්නව නම් 180% වැඩිපුර ගෙවනවා. හැබැයි ඔයකාලෙම ලක්ෂ 25කට වගේ ආව ඔය ඇල්ටො K10 වගේ ඔටො එකක්, උඹට ලක්ශ 34කට වගේ හොයාගන්න පුළුවන්. එතකොට උඹ ගෙවන වැලියු එක 136%.
    මේ මම වාහන ගන්න පාවිච්චි කරන තියරිය.
    ohoma value karanna baha neda? owa apu kale dan balama USD eka kochchara wenas unada?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ohoma value karanna baha neda? owa apu kale dan balama USD eka kochchara wenas unada?
    මම මෙතන කරන්නේ එදා වැලියු එකෙන් කොච්චරක් අද වැඩිපුර ගෙවනවද කියන එක විතරයි. එදා USD වැලියු එකයි, අද USD වැලියු එකයි දෙකම සලකලා මේක හදන්නත් පුලුවන්.
    ලන්කාවෙ variable tax factor එක නිසා හරිම අදහසක් එන්නේ නෑ එතකොට
     
    Last edited:

    medew33

    Junior member
  • May 26, 2021
    69
    39
    18
    මේ වාහන ඔක්කොම 2017 /18 කාලේ ආව ඒවා (CBE අංක) නම්, මේවා ආවෙ ලක්ෂ 25 - 29 අතර. උඹ ලක්ෂ 25කට ආව EK වැගන් එකක් 45 කට ගන්නව නම් 180% වැඩිපුර ගෙවනවා. හැබැයි ඔයකාලෙම ලක්ෂ 25කට වගේ ආව ඔය ඇල්ටො K10 වගේ ඔටො එකක්, උඹට ලක්ශ 34කට වගේ හොයාගන්න පුළුවන්. එතකොට උඹ ගෙවන වැලියු එක 136%.
    මේ මම වාහන ගන්න පාවිච්චි කරන තියරිය.
    50-60 athare yana sedan type wahana monawada ganna hoda?