මචං මට ලක්ෂ 50කට විතර ගන්න පුළුවන් හොඳ SUV එකක් කියන්නකෝ.
# KIA SPORTAGE 11/12 (Diesel or Petrol) ?
# Toyota Harrior ?
# Hyundai Tucson ?
තව මොනවද මේ ගනට තියෙන්නේ?
මම වැඩියෙන්ම හිතන්න maintenance / reselling market එක තමා.
2011 ට වඩා අලුත් ඒව තමා බලන්නේ.
මෙව්වා වලින් උඹලා මොකක්ද recommend කරන්නේ?
Car වැඩ්ඩන්ගෙන් උපකාරයක් පතමි...

)