ලක්ෂ 50කට විතර SUV එකක්

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචං මට ලක්ෂ 50කට විතර ගන්න පුළුවන් හොඳ SUV එකක් කියන්නකෝ.

    # KIA SPORTAGE 11/12 (Diesel or Petrol) ?
    # Toyota Harrior ?
    # Hyundai Tucson ?
    තව මොනවද මේ ගනට තියෙන්නේ?

    මම වැඩියෙන්ම හිතන්න maintenance / reselling market එක තමා.
    2011 ට වඩා අලුත් ඒව තමා බලන්නේ.

    මෙව්වා වලින් උඹලා මොකක්ද recommend කරන්නේ?
    Car වැඩ්ඩන්ගෙන් උපකාරයක් පතමි...
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Tucson tama 2011 nam ganna wenne. Harrier oya ganan walata yanne 2007 wage ekak.
    Sportage ekat 5m walata ගන්න බැරි wei. 2011.
    Me dawas wala boru ganan yanne itn gdk wahana wala.
    Second hand market balanawa nan Toyota ekata yanna. Nattan 2003 2004 pajero ekk balanna. Petrol v6 eka tianwa. thel nan krn na. 4k wage tama per liter. Harrier ekat 7k wage krnne. 2007.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    Sportage 2012 Diesel 50-52අතර ikman එකේ තියෙනවා.
    Sportage Diesel ද Petrolද හොඳ?
    Sportage ගන්නකොට විශේෂයෙන් බලන්න තියෙන දේවල් මොනවද?
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,194
    67,546
    113
    Sportage eke gear oil change karanna 90k witara gannawalune agent?
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Toyota Rav4 2009

    resale maintenance repairs gana nam dan na. habai few suggestions tikak

    Suzuki Escudo 2013
    Suzuki Grand Vitara 2013
    Nissan X Trail 2013
    Hyundai Santa Fe 2011
     
    Last edited:
    • Love
    • Like
    Reactions: mmrizmy and D_Mad