BTC ගන්නවාහනයක් අරන් කම්පැනි එකකට දාන එක ? ලීස් එක ගෙවල ගානක් ඉතුරු වෙයි නේ . සුසුකි ෆ්රෝන්ක්ස් එකක් ලක්ෂ 107යි ඉතුරු 57 ගෙවන්න අවුරුදු 6 ට මාසෙට ලක්ෂයක් විතර නේ ලීස් එක. ලක්ෂ 2.30 කට රෙන්ට්කරන්න පුළුවන් . 1.30 න් 30ක් නඩත්තුවට දැම්ම ම එකක් ලාබයි.
ක්රිප්ටෝ අරන් දාන්න හිත කියනවා...
තව මොනාද අයිඩියාස් ???