ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    මොකද දැන් කරන්න කියන්නෙ පොන්ස්, උඹල වගෙ ගොන් පොන්නයෝ ටිකක් ඇන්දිලා ලපයා රජ කරලා රෙවිලා ඉන්න වෙලේ උඹට අඩු ගානට වාහන හොයලා දෙන්න කියලද?

    උඹ උගතා උනට ගොනා කියලා පේනවනේ චන්දේ දීල තියන විදිය දැක්කාම 🤭 🤭

    ඕක ලෙඩක් මචං. උදේ ඉඳලා කාත් එක්ක හරි පැටලෙනවා. එක්කො ගෙවල් වල ගෑනු එක්ක තියෙන ප්‍රශ්න අනිත් මිනිස්සු පිටින් යවනවා. කිසිම දේශපාලන පක්ශෙකයත් මම මේකෙ කඩේ ගිහිනුත් නෑ. මම ත්‍රෙඩ් එක දාද්දිම හිතුවා මෙහෙම එකෙක් එයි කියලත්. අවුලක් නෑ බන්. උබලා වගේ චරිත වලට අනුකම්පා තමා කරන්න තියෙන්නෙ. උබ මේකට ඕනි විදිහට reply කරපන් මචන්. මම ආයිත් උබට reply කරන්නෙ නෑ. ඔය හැසිරීමට පවුල, පොඩි
    කාලේ ඉඳලා හැඩුනු වැඩුනු පරිසරය, අධ්‍යාපනය හැම එකම බලපානවා. එහෙනම් ඉක්මනට සනීප වෙන්න. 😇
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113

    meke mona widihie thread ekak dammath anthimata nathara wenne politics walin. hondama de e aywa ignore karala thiyena eka.

    first vehicle eka widihata 2nd hand ekak gannawa nam simple technology ekak thiyena ekak ganna.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඕක ලෙඩක් මචං. උදේ ඉඳලා කාත් එක්ක හරි පැටලෙනවා. එක්කො ගෙවල් වල ගෑනු එක්ක තියෙන ප්‍රශ්න අනිත් මිනිස්සු පිටින් යවනවා.
    😇

    Agreed.

    Something is seriously wrong with this guy, 7/10 of his content is trying to provoke people with crude political insults or disturbing posts about incest with their mother 🤔
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    ගානට වැඩිය උබේ අවශ්‍යතාවය කිවනම් කට්ටියට ලේසි වෙයි නේද?

    4-5ක් දාගෙන දුර යන්නද, නිතරම ඔෆිස් යනවා වගේ වැඩ වලටද... තෙල්, හයිබ්‍රිඩ් වගේ ටික..
     
    • Like
    Reactions: DevLover

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ලොල් ඇත්ත කියපන්, රට සිංගපූරුව කරන්න කියලා ලපයට චන්දේ දාපු ලොන්තයෙක් නේද උඹ? ඔය වගේ උන් තමා දැන් වාහන හොය හොය කෙඳිරි ගාන්නේ 🤭 🤭
    ai ban me hamathanama politics adala aragena wilaapa denne? mental issue ekak wage ubatanam :baffled:
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ay ban mokadda aula ?
    parts ganan da ?
    hariyata service karala duwanawanm aulak na neda ?
    දිරුම් එන කේස් එකක් තියෙනව. තව එන්ජින් කේස්. ඒව ඕකට අව්වෙනික ලෙඩ. හොඳ ඒවත් ඇති කලාතුරකින්