මම මගේ 1st vehicle එක ගන්න බැලුවෙ. Wagon R එකකට නම් යන්න හිත නෑ මට. පෙනුම නිසා. ඒ නිසා ගන්න හොඳ වාහනයක් කියන්න පුලුවන්ද. 2nd hand මිල ඉදිරි දවස් ටිකේ අඩුවෙයි කියලා හිතෙනවා මට. පොඩ්ඩක් දන්න කෙනෙක් උපදෙසක් දෙන්න මිල සම්බන්ධවත්.
අනේ කරුණාකරලා ඔයාලගේ පුහු දේශපාලන අදහස්නම් මේ ත්‍රෙඩ් එකේ කියවන්න එපා. වැදගත් දෙයක් කතා කරන්න. ගොඩක් ස්තූතියි
අනේ කරුණාකරලා ඔයාලගේ පුහු දේශපාලන අදහස්නම් මේ ත්‍රෙඩ් එකේ කියවන්න එපා. වැදගත් දෙයක් කතා කරන්න. ගොඩක් ස්තූතියි